Category : Colombo Today Sports News

මයික්‍රොසොෆ්ට් වෙන්චර්ස් හි නිර්මාතෘ රාහුල් සූඩ් ලංකා ප්‍රිමියලිග් යාපනය කණ්ඩායමේ සම හිමිකාරිත්වයට

colombotoday
මයික්‍රොසොෆ්ට් වෙන්චර්ස් හි නිර්මාතෘ වන රාහුල් සූඩ්, ලංකා ප්‍රිමියර් ලීග් (LPL) හි යාපනය ස්ටැලියන්ස් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් කණ්ඩායමේ සම හිමිකාරීත්වය ලබාගෙන තිබෙනවා. “මයික්‍රොසොෆ්ට් වෙන්චර්ස් හි නිර්මාතෘ...

තියුණු ජයකින් සන්රයිසස් අවසන් පූර්ව තරගයට

colombotoday
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරඟය සඳහා සුදුසුකම් ලැබීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත්විය. ඊයේ (06)දින පැවැති තරඟයෙන් ඔවුන් හමුවේ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම...

ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියට සෞඛ්‍ය බලධාරින්ගේ අනුමැතිය

colombotoday
ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි විස්ස තරඟාවලිය පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අනුමැතිය ලබාදී තිබේ. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා...

සනත් ජයසූරියගේ සම්බාධක කාලය අවසන් වෙයි

colombotoday
මෙරට හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකුවන සනත් ජයසූරියට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා තිබූ සම්බාධක කාලය අවසන් වී තිබේ. ICCය විසින් මේ සම්බන්ධයෙන් සනත් ජයසූරියට දන්වා...

ක්‍රීඩා විසා යොදාගෙන පුද්ගලයින් ඔස්ට්‍රේ­ලි­යා­වට පට­වන ජාවා­ර­මක් රු. ලක්ෂ 13 බැගින් අරන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 70ක් ගෙන්වලා

colombotoday
කූට ලේඛන සකස් කර අති­වි­ශාල මුද­ල­කට මෙරට යොවුන් ක්‍රිකට් ක්‍රීඩ­ක­යන් ඔස්ට්‍රේ­ලි­යා­වට ගෙන්වන ශ්‍රී ලාංකික තැරැ­ව්ක­රු­වකු පිළි­බඳ එරට ජාතික පුව­ත්ප­තක් හෙළි­ද­රවු කළ පුව­තක් අනුව ඔස්ට්‍රේ­ලි­යාවේ දේශ...

IPL දෙවන වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම

colombotoday
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන වටයට සුදුසුකම් ලබාගත් පළමු කණ්ඩායම බවට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පත්ව තිබේ. ඒ, ඊයේ (28)දින පැවති තරගයකින් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්...

ලොව ක්‍රිකට් තරු සහභාගී වන ශ්‍රී ලංකා ප්‍රිමියලිග් කාල සටහන නිකුත් වේ.

colombotoday
ලෝකයේ ක්‍රිකට් තරු සහභාගිත්වයෙන් සිදු කරන ශ්‍රී ලංකා පරිමියලිග් තරඟාවලියේ කාල සටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ ප්‍රසිද්ධියට පත් කර සිටියා. එම කාල සටහන…...

සුපිරි පාපන්දු ක්‍රීඩක රොනල්ඩීනියෝටත් කොවිඩ් වැළදේ

colombotoday
බ්‍රසීල, ජාතික පාපන්දු කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක රොනල්ඩීනියෝ තමාට කොවිඩ් -19 වෛරසය වැළඳී ඇති බව පවසයි. ඔහු මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බව වාර්තා...

ශ්‍රී ලංකා ප්‍රිමියලිග් තරඟාවලියේ Kandy Tuskers කණ්ඩායමේ අයිතිය සල්මන් ඛාන්ට

colombotoday
ඉන්දීය ජනප්‍රිය නළු සල්මන් ඛාන් ශ්‍රී ලංකා ප්‍රිමියලිග් තරඟාවලියේ Kandy Tuskers කණ්ඩායමේ අයිතිය ලබාගෙන තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රිමියලිග් තරඟාවලිය ආරම්භයත් සමගම Kandy Tuskers...

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවට

colombotoday
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය සඳහා රජයේ අනුමැතිය හිමි වී තිබේ. එහිදී දෙරට අතර විස්සයි විස්ස තරඟ 3ක් සහ එක්දින ජාත්‍යාන්තර තරඟ 3ක් පැවැත්වීමට...