Colombo Today Local News සියවස් 2ක් නෙදර්ලන්තයේ තිබූ මහනුවර යුගයට අයත් කෞතුක භාණ්ඩ 6ක් යළි මෙරටටAdmin7 July 20237 July 2023 by Admin7 July 20237 July 20230 සියවස් 2කට අධික කාලයක් නෙදර්ලන්තයේ කෞතුගාරවල තැන්පත් කර තිබූ මහනුවර යුගයට අයත් කෞතුක භාණ්ඩ 6 ක් යළිත් ශ්‍රී ලංකාවට භාරදීමට එරට රජය තීරණය කර තිබේ.... Read more
Colombo Today Local News පාරම්පරික වෛද්‍ය ක්‍රමයට හානි වන කිසිවක් ආයුර්වේද පනතේ නැතැයි ඇමතිගෙන් සහතිකයක්Admin6 July 20236 July 2023 by Admin6 July 20236 July 20230 පාරම්පරික වෛද්‍ය ක්‍රමයට හානි වන කිසිවක් ආයුර්වේද පනත් කෙටුම්පතේ නැතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා පවසයි. වසර දහස් ගණනක් පැරණි උසස් චිකිත්සක... Read more
Colombo Today Local News රත්තරන් මිලේ සුළු වෙනසක්Admin6 July 20236 July 2023 by Admin6 July 20236 July 20230 දින කීපයක් එකම පරාසයක පැවති මෙරට රත්තරන් මිලේ යම් වෙනසක් වී ඇති බවත් එම උච්චාවචනයත් සමඟ රන් මිලේ සුළු ඉහළ යෑමක් දැකිය හැකි බවත් දේශීය... Read more
Colombo Today Local News අද මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල පහළටAdmin6 July 20236 July 2023 by Admin6 July 20236 July 20230 අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක... Read more
Colombo Today Local News තරුණියට වයස 17යි තරුණයාට 21යි යුවලම අයිස් එක්ක මාට්ටුAdmin6 July 20236 July 2023 by Admin6 July 20236 July 20230 වැල්ලම්පිටිය – කොලොන්නාව ප්‍රදේශයේදී යතුරුපැදියක ගමන් කරමින් සිටි යුවළක් පරික්ෂා කිරීමේ දී ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී... Read more
Colombo Today Local News හම්බන්තොට වරායේ ගෑස් කාන්දුවක් නැහැ – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයිAdmin6 July 20236 July 2023 by Admin6 July 20236 July 20230 හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටි ගෑස් පර්යන්තයෙන් ගෑස් කාන්දුවන බවට කරන ප්‍රචාර පිළිබඳව කළ විමර්ශනයේදී එවැනි ගෑස් කාන්දුවක් නොමැති බව තහවුරු වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය... Read more
Colombo Today Local News සිමෙන්ති මිල පහළටAdmin6 July 20236 July 2023 by Admin6 July 20236 July 20230 සිමෙන්ති මිල රුපියල් 300කින් අඩුකිරීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.... Read more
Colombo Today Local News පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙන්වූ තැපැල් මුද්දරයක් නිකුත් කරයිAdmin6 July 20236 July 2023 by Admin6 July 20236 July 20230 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තැපැල් කටයුතු සඳහා නව සේවා කාණ්ඩයේ තැපැල් මුද්දරයක් අද(6) නිකුත් කෙරිණ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තැපැල් කටයුතු සඳහා රුපියල් 50.00 ක වටිනාකමින් යුත් නව සේවා... Read more
Colombo Today Local News ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ කිහිපයක මිල අඩු වෙයිAdmin6 July 20236 July 2023 by Admin6 July 20236 July 20230 සිමෙන්ති ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ කිහිපයක මිල ගණන් පහළ ගොස් ඇති බව වෙළෙඳසැල් හිමියන් පවසයි. වෙළෙඳසැල් හිමියන් කියා සිටින්නේ, “සිමෙන්ති මිල දැන් රුපියල් 400ක් විතර... Read more
Colombo Today Local News නව ගුවන් හමුදාපති ජනපති හමුවෙයිAdmin6 July 20236 July 2023 by Admin6 July 20236 July 20230 නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ඊයේ (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත්... Read more