Colombo Today Local News රාජාංගණයේ සද්ධාරතන හිමිට ඇපAdmin12 July 202312 July 2023 by Admin12 July 202312 July 20230 ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබේ.... Read more
Colombo Today Local News කැනඩාවට ගිය ශ්‍රී ලාංකික ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු සිසුවා බීමත් රියදුරෙකුට බිලිවෙයිAdmin12 July 202312 July 2023 by Admin12 July 202312 July 20230 මොරටුව සරසවියෙන් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු උපාධිය හිමිකර ගෙන ශිෂ්‍යත්වයක් ලබා අමෙරිකාවේ, මේරිලෑන්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය ලබාගැනීමට ගොස් සිටි ශ්‍රී ලාංකික තරුණයෙක් පසුගිය ජූනි 22 වනදා රිය... Read more
Colombo Today Local News යුද සෙබලෙක් තුර්කි කතකට බසයක් තුළදී ලිංගික අතවරයක් කරලාAdmin12 July 202312 July 2023 by Admin12 July 202312 July 20230 මහනුවර සිට දඹුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් තුළදී තුර්කි ජාතික සංචාරක කාන්තාවකට ලිංගික අතවරයක් කළ යැයි කියන යුද හමුදා කෝප්‍රල්වරයෙක් දඹුල්ල මුලස්ථාන... Read more
Colombo Today Local News බහුදින ධීවර යාත්‍රාවක පිළිස්සුනු ධීවරයෙක්Admin12 July 202312 July 2023 by Admin12 July 202312 July 20230 දකුණු මුහුදු ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පිළිස්සුම් තුවාල ලැබූ බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා පියවර ගෙන තිබේ. ගාල්ලේ... Read more
Colombo Today Local News ජනාධිපති කාර්ය මණ්ඩලයට තවත් පිරිසක් බඳවා ගනීAdmin12 July 202312 July 2023 by Admin12 July 202312 July 20230 ජනාධිපති කාර්ය මණ්ඩලයට තවත් පිරිසක් බඳවා ගනිමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත්සනින් යුතුව එම ගැසට් නිවේදනය නිකුත් කර... Read more
Colombo Today Local News ගැටලු රැසක් ඇති වූ නිර්වින්දන ඖෂධ 2 භාවිතයෙන් ඉවත් කරයිAdmin12 July 202312 July 2023 by Admin12 July 202312 July 20230 ගැටලු රැසක් ඇති වූ නිර්වින්දන ඖෂධ දෙක භාවිතයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ වෙනුවට වෙනත් නිර්වින්දන ඖෂධයක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව... Read more
Colombo Today Local News බලපත්‍ර නැති බස් රථ සොයා දීපව්‍යාප්ත වැටලීම්Admin12 July 202312 July 2023 by Admin12 July 202312 July 20230 බලපත්‍ර රහිතව මගී ප්‍රවාහනයේ යෙදෙන බස් රථ වැටලීම සඳහා විශේෂ වැටලීම් ආරම්භ කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි අධ්‍යක්ෂ ජනාරාල්, ආචාර්ය නිලාන්... Read more
Colombo Today Local News මන්ත්‍රී සරත් කල සිංහල බෞද්ධ රටක් ප්‍රකාශයට එරේහිව මුලතිවු දෙමල නීතිඥ වරුන් විරෝධතාවකAdmin11 July 202311 July 2023 by Admin11 July 202311 July 20230 මන්ත්‍රී සරත් විරසේකර පාර්ලිමේන්තුව තුලදි සිදු කල සිංහල බෞද්ධ රටක් යන ප්‍රකාශ එරේහිව මුලතිවු දෙමල නීතිඥ වරුන් විරෝධතාවක නිරත වී ඇති බව වාර්තා වෙයි.... Read more
Colombo Today Local News රත්තරන් මිල ඉහළටAdmin11 July 202311 July 2023 by Admin11 July 202311 July 20230 කැරට් 22 රත්තරන් පවුමක් අද (11)දිනයේ රුපියල් 155,000 කට වැඩි මිලක් දක්වා ඉහළ ගිය බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. කැරට් 22ක රත්තරන් පවුමක මිල අද... Read more
Colombo Today Local News ප්‍රංශ යුද නැවක් කොළඹට සේන්දු වෙයිAdmin11 July 202311 July 2023 by Admin11 July 202311 July 20230 ප්‍රංශ නාවික හමුදාවට අයත් “LORRAINE” නෞකාව නිල සංචාරයක් සඳහා අද(11) උදෑසන කොළඹ වරායට සේන්දු වී තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව... Read more