Colombo Today Local News

රත්තරන් මිල ඉහළට

කැරට් 22 රත්තරන් පවුමක් අද (11)දිනයේ රුපියල් 155,000 කට වැඩි මිලක් දක්වා ඉහළ ගිය බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.

කැරට් 22ක රත්තරන් පවුමක මිල අද රුපියල් 155,500 දක්වා ද, කැරට් 24 ක රත්තරන් පවුමක් රුපියල් 169,550 දක්වා ද, මිල ඉහළ ගොස් ඇති බව හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයෝ පවසති.

ඩොලරයේ අගය ඉහළ යෑම සහ ලෝක වෙළෙඳපොළේ රන් මිල මේ වන විට ඉහළ යමින් තිබීම මෙම මිල ඉහළ යෑමට හේතු වී ඇති බව රන් ව්‍යාපාරිකයින් කියයි.

Related posts

පොලිස් සෝදිසියකදී වැලි අස්සෙන් දැව මතුවෙයි

Admin

ගෝඨාට එරෙහි උපවාසය සජිත් ඇවිත් උණුවතුර පොවා නතර කරවයි

colombotoday

නැගෙනහිර ගම්බිම් වලින් සිංහල ජනතාව පන්නා දැමීමට එරෙහිව මඩකලපුවේ විරෝධතා !

colombotoday

මරණ දණ්ඩනයට නියම වූ පොලිස් නිලධාරීන්

Admin

දිස්ත්‍රික්ක 11කට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 35% කින් ඉහළට

colombotoday