Colombo Today Local News

රත්තරන් මිල ඉහළට

කැරට් 22 රත්තරන් පවුමක් අද (11)දිනයේ රුපියල් 155,000 කට වැඩි මිලක් දක්වා ඉහළ ගිය බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.

කැරට් 22ක රත්තරන් පවුමක මිල අද රුපියල් 155,500 දක්වා ද, කැරට් 24 ක රත්තරන් පවුමක් රුපියල් 169,550 දක්වා ද, මිල ඉහළ ගොස් ඇති බව හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයෝ පවසති.

ඩොලරයේ අගය ඉහළ යෑම සහ ලෝක වෙළෙඳපොළේ රන් මිල මේ වන විට ඉහළ යමින් තිබීම මෙම මිල ඉහළ යෑමට හේතු වී ඇති බව රන් ව්‍යාපාරිකයින් කියයි.

Related posts

ආරක්ෂාව තහවුරු නෑ.. සිංහල සිසුන් කිසිවෙකුත් නැවත නොයයි.. යාපනය සරසවියට හමුදා ආරක්ෂාව ඕනෑ

colombotoday

අගමැතිගෙන් නිවේදනයක්

colombotoday

මිලියන 23ක කේරළ ගංජා තොගයක් මන්නාරමේ කැළෑවක

colombotoday

සාද දැමු තවත් 9ක් අත්අඩංගුවට | විදේශිකයින් තිදෙනෙකුත් ඒ අතර

colombotoday

ජනපති මැදුරේ විශේෂ සාකච්ඡාවක්.. ජනපති විල්පත්තුව ගැන දැඩි තීන්දුවක් ගනී !

colombotoday

කුමාර් හිරේ දැම්මාට පෙරටුගාමින් පාස්පෝට් කන්තෝරුව වටලති.. පොලීසියෙන් ගුටි !

colombotoday