Colombo Today Local News උ.පෙළට ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගයක්Admin26 July 202326 July 2023 by Admin26 July 202326 July 20230 උසස් පෙළ විෂයන් කිහිපයකට අදාළව ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ සඳහා කැබිනට් අනුමැතිය ද ලැබුණු බව අමාත්‍යාංශය පැවසීය.... Read more
Colombo Today Local News බණ්ඩරත්තවේල්ලේ දී අවිඅයුධ තොගයක් වටලයිAdmin26 July 202326 July 2023 by Admin26 July 202326 July 20230 තිහගොඩ බණ්ඩරත්තවේල්ල ප්‍රදේශයේදී අවිඅයුධ තොගයක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ. මාතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම අවිආයුධ සොයාගත් බව පොලීසිය පවසයි. එම ස්ථානයේ... Read more
Colombo Today Local News ළිඳුල, රහන්වත්තේ නිවාස පෙළක ගින්නක්…Admin26 July 202326 July 2023 by Admin26 July 202326 July 20230 ළිඳුල, රහන්වත්තේ හටගත් ගින්නකින් වතු නිවාස 10ක් විනාශ වී තිබේ. විදුලි කාන්දුවක් හේතුවක් ගින්න හටගෙන ඇති බව පොලීසිය පවසයි. ඊයේ (25) රාත්‍රී ඇති වූ ගින්න... Read more
Colombo Today Local News ජනපති කැඳ වූ සර්ව පාක්ෂික හමුව අදAdmin26 July 202326 July 2023 by Admin26 July 202326 July 20230 ජාතික සංහිඳියාව පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැඳ වූ සර්ව පාක්ෂික හමුව අද (26)දින පස්වරු 5.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වේ. ප්‍රධාන විපක්ෂය වන... Read more
Colombo Today Local News කැලණි ගං ඉවුරේ නාඳුනන මළ සිරුරක්Admin26 July 202326 July 2023 by Admin26 July 202326 July 20230 කැලණිය පොලිස් වසමේ ගෝනවල ප්‍රදේශයේ කැලණි ගං ඉවුරේ තිබී නාඳුනන මළ සිරුරක් සොයාගෙන තිබේ. ඊයේ (25) දහවල් එලෙස පිරිමි මළ සිරුරක් ඇති බවට කැලණිය පොලීසියට... Read more
Colombo Today Local News අද මධ්‍යම රාත්‍රියේ සිට බිත්තර පාලන මිල ඉවතටAdmin26 July 202326 July 2023 by Admin26 July 202326 July 20230 බිත්තර සඳහා පනවා ඇති පාලන මිල අද(25) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි. සුදු බිත්තරයක් සඳහා රුපියල් 44ක් සහ දුබුරු... Read more
Colombo Today Local News ගම්පහ සහ අක්කරෙයිපත්තුවේ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්Admin26 July 202326 July 2023 by Admin26 July 202326 July 20230 රන්පොකුණුගම සහ කිරිඳිවැල ජලසම්පාදන ක්‍රමයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 10කට ආසන්න කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා... Read more
Colombo Today Local News ඉවත දමූ බස් 175කට යළිත් පණ දෙයිAdmin25 July 202325 July 2023 by Admin25 July 202325 July 20230 ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 175ක් අලුත්වැඩියා කර නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ... Read more
Colombo Today Local News ජනපතිගේ සර්වපාක්ෂික සමුළුවට සජබත් එයිAdmin25 July 202325 July 2023 by Admin25 July 202325 July 20230 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනාව පිළි ගනිමින් හෙට (26)දින පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට සමගි ජන බලවේගය එක්වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල... Read more
Colombo Today Local News නළු නිළියන්ට සහ හිතවතුන්ට ක්‍රිකට් මුදල් වියදම් කළේ යැයි ඔප්පු කළොත් අස්වෙනවා – ශම්මි සිල්වා කියයිAdmin25 July 202325 July 2023 by Admin25 July 202325 July 20230 ඕස්ට්‍රේලියාවේදී පසුගිය වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ නළු නිළියන්ට සහ හිතවතුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් වියදම් කර ඇතැයි ඔප්පු කළහොත්... Read more