Colombo Today Local News කඩුවෙල ලඳු කැලෑවකින් පිරිමි පුද්ගලයකුගේ නිරුවත් මළ සිරුරක් හමු වෙයිAdmin2 August 20232 August 2023 by Admin2 August 20232 August 20230 කඩුවෙල වැවපාර ලඳු කැලෑවක් තුළ නාඳුනන පිරිමි පුද්ගලයකුගේ නිරුවත් මළ සිරුරක් කඩුවෙල පොලීසිය විසින් සොයාගෙන ඇත. මළ සිරුර වයස අවුරුදු 30ත් 40ත් අතර වියේ පසුවන්නකුගේ... Read more
Colombo Today Local News නිවසේ ළිඳට වැටී දැරියක් මරුටAdmin2 August 20232 August 2023 by Admin2 August 20232 August 20230 මල්වානේ වල්ගම – නැගෙනහිර ප්‍රදේශයේ නිවෙසක් පිටුපස තිබෙන දිය නාන ළිඳකට වැටීමෙන් තුන් හැවිරිදි දැරියක් මිය ගොස් ඇත. කේ.පී.ඩිමාෂි ජනිත්මා මධුශංක නමැති තුන් හැවිරිදි දැරිය... Read more
Colombo Today Local News බසයක් ලොරියක ගැටී 15ක් රෝහලට… කතක් මිය යයිAdmin2 August 20232 August 2023 by Admin2 August 20232 August 20230 කොළඹ සිට අනුරාධපුරය බලා ධාවනය වූ බස් රථයක් හා ෆයිම් මුවර් රථයක් තුල්හිරිය ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටීමෙන් කාන්තාවක් මිය ගොස් තවත් 15 දෙනකු තුවාල ලබා... Read more
Colombo Today Local News රත්‍රං මිල පහළ යයිAdmin2 August 20232 August 2023 by Admin2 August 20232 August 20230 මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව, අද (02) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක... Read more
Colombo Today Local News නව උපාධිධාරීන් 5,450කට ගුරු පත්වීම්Admin2 August 20232 August 2023 by Admin2 August 20232 August 20230 උපාධිධාරීන් 5,450ක් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රීසි හා විදේශ... Read more
Colombo Today Local News සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනය තාවකාලිකව අත්හිටුවයිAdmin2 August 20232 August 2023 by Admin2 August 20232 August 20230 සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට (03) දිනයේ සිදුකිරීමට නියමිතව තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත. සෞඛ්‍ය සේවාවට අදාළ ගැටලු මාධ්‍යට නිරාවරණය කිරීම තහනම් කරමින් සෞඛ්‍ය... Read more
Colombo Today Local News බිරිඳව අනියම් සැමියා සමග මාට්ටු වී සැමියා ත්‍රිරෝද රථයට ගිනි තියලාAdmin2 August 20232 August 2023 by Admin2 August 20232 August 20230 සිය බිරිඳ අනියම් සැමියා සමග ත්‍රිරෝද රථයක් සිටීනු දුටු බිරියගේ සැමියා අද(2) උදෑසන ත්‍රීරෝද රථයට ගිනිතබා විනාශකර ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි. ත්‍රීරෝද රථය... Read more
Colombo Today Local News සූර් වෙලා පුද්ගලයෙකුට පහර දුන් කොස්තාපල්වරු තිදෙනෙක් අත්අඩංගුවටAdmin2 August 20232 August 2023 by Admin2 August 20232 August 20230 බීමතින් කලහකාරී ලෙස හැසිරීමින් පුද්ගලයෙකුට පහර දුන් බව කියන පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරු තිදෙනෙක් කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන... Read more
Colombo Today Local News මුහුදු මහා විහාරයේ හිමිනමකට ප්‍රහාරයක් – සැකපිට 8ක් අත්අඩංගුවේAdmin2 August 20232 August 2023 by Admin2 August 20232 August 20230 පොතුවිල් ඇති මුණේ කැලෑබද ප්‍රදේශයේ පිහිටි ගල් ලෙනක භාවනා කරමින් සිටි පොතුවිල් මුහුදු මහා විහාරයේ වැඩ වාසය කරන හිමිනමකට හබලකින් පහර දී රුපියල් 57,000 මුදලක්... Read more
Colombo Today Local News කලාඔයේ දියනෑමට ගිය දරුවෙක් මරුටAdmin2 August 20232 August 2023 by Admin2 August 20232 August 20230 නොච්චියාගම පොලිස් වසමේ කලාඔයේ දියනෑමට ගිය පිරිමි දරුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත. ඊයේ (01) සවස දරුවා දියේ ගිලී බරපතළ තත්ත්වයෙන් නොච්චියාගම රෝහලට ඇතුළත් කිරීමේ... Read more