Colombo Today Local News පුරප්පාඩු ගණනයෙන් පසු විශ්වවිද්‍යාල ආචාර්වරු බඳවා ගැනීම අරඹයිAdmin4 August 20234 August 2023 by Admin4 August 20234 August 20230 විශ්වවිද්‍යාලවල ආචාර්වරු විශ්‍රාම ගැනීම සහ විදේශගත වීම නිසා දැඩි ආචාර්ය හිඟයක් නිර්මාණය වී ඇති බවත් එම පුරප්පාඩු සඳහා නව බඳවාගැනීම් කිරීමට ක්‍රමවේදයක් සකස් කර ඇති... Read more
Colombo Today Local News මිහින්තලා රජමහා විහාරයේ විදුලි බිල සජිත් ගෙවයිAdmin4 August 20234 August 2023 by Admin4 August 20234 August 20230 විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මිහින්තලේ රජමහා විහාරයේ විදුලි බිල ගෙවා දැමීමට කටයුතු කළ බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ඒ අනුව, අදාළ ලක්ෂ 41ක... Read more
Colombo Today Local News “කුරුන්දි විහාර වංසය” එළිදැක් වෙයිAdmin4 August 20234 August 2023 by Admin4 August 20234 August 20230 සුදන් ජයසුමන මහතාගේ අදහසකට අනුව, රජ රට විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චන්දිම බණ්ඩාර අඹන්වල සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන යන මහත්වරුන් විසින්... Read more
Colombo Today Local News ජනපති 13 ගැන යෝජනා 15ට පෙර ඉල්ලයිAdmin4 August 20234 August 2023 by Admin4 August 20234 August 20230 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනා අගෝස්තු 15 වැනිදා හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා සියලු පක්ෂ නායකයින්ට ලිඛිතව දැනුම් දී... Read more
Colombo Today Local News “පරණ දේශපාලනය ගේන්න මම ඉඩදෙන්නේ නැහැ.” – ජනපති කියයිAdmin4 August 20234 August 2023 by Admin4 August 20234 August 20230 ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නැවැත්විය හැකි එකම ආයතනය පාර්ලිමේන්තුව පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වැළැක්වීම සඳහා වෙනත් ආයතනවලින් නියෝග ලබාගැනීමට උත්සාහ... Read more
Colombo Today Local News ජල ගාස්තු ප්‍රතිපත්තියක් සහ ජල ගාස්තු සූත්‍රයක් එයිAdmin4 August 20234 August 2023 by Admin4 August 20234 August 20230 ජල ගාස්තු සූත්‍රයක් සහ ජල ගාස්තු ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන බවත් ජල ගාස්තු යළි සමාලෝචනය කිරීමට බලාපොරොත්තු වන බවත් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන... Read more
Colombo Today Local News රජයේ රෝහල්වල විකිරණ හා CT ස්කෑන් පරීක්ෂණ අඩාල වීමේ අවදානමක්Admin4 August 20234 August 2023 by Admin4 August 20234 August 20230 විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ හිඟය හේතුවෙන් රජයේ රෝහල්වල විකිරණ හා CT ස්කෑන් පරීක්ෂණ ද අඩාල වීමේ අවදානමක් මතුව තිබේ. මේ වනවිට විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් 400කගේ පමණ... Read more
Colombo Today Local News ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් වෙන්නෙ නැහැAdmin4 August 20234 August 2023 by Admin4 August 20234 August 20230 ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් සිදු නොවන බව සුළු මොහොතකාට පෙර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල... Read more
Colombo Today Local News රජයේ රෝහල්වල ඉන්සියුලින් හිඟයක්Admin4 August 20234 August 2023 by Admin4 August 20234 August 20230 රජයේ රෝහල්වල ඉන්සියුලින් හිඟයක් මතුව ඇත. ඉන්සියුලින් සැපයීමට ටෙන්ඩරය ලබාදුන් සැපයුම්කරු නියමිත ප්‍රමාණයෙන් ඉන්සියුලින් ලබා නොදීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක... Read more
Colombo Today Local News ගොයම් කපමින් සිටි මවක් වන අලි පහරින් මරුටAdmin4 August 20234 August 2023 by Admin4 August 20234 August 20230 ගෝනගං ආර, 15 කණුව ප්‍රදේශයේ කුඹුරක ගොයම් කපමින් සිටි කාන්තාවක් වනඅලි ප්‍රහාරයකින් මියගෙස් ඇතැයි ගෝනගං ආර පොලිසිය කියයි. මෙසේ මියගෙස් ඇත්තේ ගෝනගං ආර රජමාවත බුත්තල... Read more