හැම ගෙදරකටම ස්මාර්ට් විදුලි මීටර් දෙනවා.. ලංකාවේම හදල රටත් යවනවාcolombotoday1 April 2016 by colombotoday1 April 20160 ගල් යුගයේ විදුලි මීටර් වෙනුවට ස්මාර්ට් විදුලි මීටරයක් සෑම ගෘහයකටම ලබා දීමට පියවර ගන්නා බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.... Read more
ජාතිවාදය එජාප මුල් පුටුවලම ළියලයි.. රජයේ කොන්ත්‍රාත් කබීර් හෂීම් හරහා මුස්ලිම් ජාතිකයන්ට පමණයි !colombotoday1 April 2016 by colombotoday1 April 20160 එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂීම් හරහා රජයේ කොන්ත්‍රාත් මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයන්ට පමණක් ලබා දෙන බවට චෝදනා එල්ල වනවා. රාජ්‍ය බලය භාවිතා කරමින් ජාතිවාදී... Read more
කන්න බොන්න නැති බෝගස්වැව අහිංසකයින්ට මරණ තර්ජනcolombotoday1 April 2016 by colombotoday1 April 20160 මීට සති කිහිපයකට පෙර මාධ්‍යයට තම අසරණකම ප්‍රකාශකළ බෝගස්වැව සැළලිහිනිගම පදිංචි කුසට ආහාරයක්, බිමට ජලය, යාමට පාරක් නොමැති අහිංසක මිනිසුන්ට යතුරු පැදි මගින් පැමිණෙන නාදුනන... Read more
“ලක්ෂ පහ අරගෙන එළියට බැහැපල්ලා” – සංවර්ධන කමිටුවේදී ඇමති චම්පික යකා නටයිcolombotoday1 April 2016 by colombotoday1 April 20160 ඊයේ (31) පෙරවරුවේදී පැවති කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී, පිළියන්දල වේරැස්ගග ව්‍යාපෘතියට ආදලව කඩා ඉවත් කිරීමට නියමිත නිවාසවල ජීවත්වන්නන්ගේ ගැටළු සම්බන්ධයෙන් විමසූ ප්‍රශ්නයකදී මහා නගර... Read more
අලුත් පරපුරේ ඩබලක් අල්ලා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග !colombotoday1 April 2016 by colombotoday1 April 20160 අඵත් පරපුර කලාකරුවන් පිරිසකට පහරදීම සම්බන්ධ නඩුව විභාගය ගත් අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටි එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටින රංගන ශිල්පිනි ශිල්පිනී... Read more
“අවස්ථාව එනතුරු ඔවුන් බලා සිටිනවා.. අපි ඒ බව අමතක කර තිබෙනවා” දකුණට වසං කරන අනතුර ගැන හිටපු හමුදා ජ්‍යෙෂ්ඨයෙක් කියයිcolombotoday1 April 2016 by colombotoday1 April 20160 නිදහස් වී උතුරේ සිටින හිටපු කොටි ක්‍රියාකාරීන් 12000 ක පිරිසක් සාමාන්‍ය ද්‍රවිඩ වැසියන් නොවේ. ඔවුන් ප්‍රභාකරන් යටතේ විනාශකාරී ක්‍රියාවලට පුහුණුව ලැබූවන්ය. පුනරුත්ථාපනය වූ බව රජය... Read more
තොරතුරු සගවන, තොරතුරු දැනගැනීමේ පනතේ ඇත්ත ඇති සැටියෙන් මෙන්නcolombotoday1 April 2016 by colombotoday1 April 20160 රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත මගින් බරපතල ලෙස මාධ්‍ය මර්ධනයක් සිදුවන බවට චෝදනා එල්ල වෙමින් පවතී. පසුගියදා දෙරණ නාලිකාවේ පැවති... Read more
ජාතික ආරක්ෂාව තර්ජණයක් වෙන්න නම් “පරණ බඩුමුට්ටු” තව කොපමණ හමුවිය යුතුද? – ආරක්ෂක ලේකම්ගෙන් විමල් අසයිcolombotoday1 April 2016 by colombotoday1 April 20160 ආරක්ෂක ලේකම්වරයා පරණ බඩු මුට්ටු යැයි කියන්නේ මරාගෙන මැරෙන ඇඳුම් ඇතුළු අවි ආයුධවලට බවත්, යුධ සමයේ ඔහු ආරක්ෂක ලේකම්ව නොසිටීම රටේ වාසනාවක් බවත්, ජා.නි.පෙ නායක... Read more
“මව්න්ට් එලිසබෙත් රෝහල වගේ තුනක් මෙහෙ හදනවා.. සෞඛ්‍ය සේවය සිංගප්පූරුවේ වගේ දියුණු කරනවා” – රාජිතcolombotoday1 April 2016 by colombotoday1 April 20160 සිංගප්පූරුවේ මව්ට් එලිසබෙත් රෝහලේ සත්කාර ඉතාමත් ඉහළ බවත් එවැනි රෝහල් තුනක් ලංකාවේ ඉදිකිරීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ... Read more
ඡන්දෙන් පැරදුණු අපතයින්ටත් ඇමතිකම් දුන්නා.. මෛත්‍රී ලත්තැනම ලොප්.. කතාව විතරයි, වැඩ නෑ.. යහපාලනය මාරයිcolombotoday31 March 2016 by colombotoday31 March 20160 පසුගිය මැතිවණයෙන් පරාජය වූ අපතයින්ටද ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන විසින් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු ගෙන ඇමතිකම් පවා දුන් බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි. ඔහු... Read more