Colombo Today Local News

තොරතුරු සගවන, තොරතුරු දැනගැනීමේ පනතේ ඇත්ත ඇති සැටියෙන් මෙන්න

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත මගින් බරපතල ලෙස මාධ්‍ය මර්ධනයක් සිදුවන බවට චෝදනා එල්ල වෙමින් පවතී.

පසුගියදා දෙරණ නාලිකාවේ පැවති වාද පිටිය වැඩ සටහනට එක්වෙමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප‍්‍රතිවාදීන්ගේ තර්ක හමුවේ තොරතුරු දැනගැනීමේ පනතේ නිවැරදි තොරතුරු සමාජගත කළේය. මේ සදහා වෛද්‍ය වසන්ත බණ්ඩාර,මාධ්‍යවේදී චාපා බණ්ඩාර මහතා සමග ප‍්‍රතිවාදී පිල නියෝජනය කරමින් ගාමිණි වියන්ගොඩ, කේ.ඩබ්.ජනරංජන විද්වතුන් සහභාගී වී සිටියහ.

Related posts

යාපනය අධි ආරක්ෂත කලාපයේ මයිලිඩ්ඩි වරාය සහ අක්කර 54ක් මුදාහැරේ !

colombotoday

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟේ තිබී හමුවෙයි

Admin

තල්දූවේදී දෙදෙනෙකු ඝාතනය කළ සිද්ධියට අදාල පාතාලයෙක් එස්ටීඑෆ් දැලේ

Admin

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය මෝඩ තකතීරු තීරණයක්. හැබැයි මම සහය දෙනවා. – අනුර කුමාර දිසානායක

colombotoday

නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ…

Admin

බොරු සාක්ෂි ලබා දීමේ සිද්දිය: රවීට සති දෙකක් ඇතුළත සීඅයිඩී එන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කරයි

colombotoday