Colombo Today Local News

අක්කර දහසක් විනාශ කරමින් ගල්ඔය අමුණ කැඩී යයි

ගල්ඔය නේනකාඩු ප්‍රදේශයෙන් ඉවුර බිඳී යාමෙන් ජල ගැලීම් තත්වයක් ඇතිව තිබේ.මේ හේතුවෙන් දීඝවාපිය ජනපදයේ පීදී තිබූ අතර අස්වැන්න නෙළීමට ආසන්න කුඹුරු අක්කර 1000ක් පමණ ජලයන් යටවී ඇත.

ගල්ඔයේ ඉවුරු වනසා වගා කටයුතු සිදු කිරීම හේතුවෙන් තමන්ට මෙම ඛේදවාචකයට මුහුණ පෑමට සිදුවූ බවට ජනතාව චෝදනා කරති.

Related posts

මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් සලකා බැලීම සිව්වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇරඹෙයි

colombotoday

තවත් හපන්කමක්… අරණායක බේරාගැනීමේ ක්‍රියාන්විතයට මුල් වුණු හැටි චතුර හෙළිකරයි

colombotoday

පිල්ලයාන් රාජ්‍ය අමාත්‍ය ධූරයක දිවුරයි

colombotoday

විපක්ෂය 113 බහුතරය පෙන්නුවත්, මගේ කැමැත්ත නැතිව ආණ්ඩු හදන්න බෑ..

colombotoday

පාසල් ආරම්භක දිනය යලි කල් යයි

colombotoday

ගෙලෙහි කැපුම් තුවාල සහිත මළ සිරුරක් මහ පාරේ

Admin