Colombo Today Local News

පොරොන්දු වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේන්න

මැතිවරණයට පෙර පොරොන්දු වූ පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හා සකස් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

ඒ හරහා දෙමළ ජාතීන්ගේ ගැටළුවලට විසදුම් ලබා දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමංතිරන් මහතා පැවසුවේය.මාධ්‍ය හමුවක් අමතමින් එය මහතා මේ බව කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගි වීමෙන් අනතුරුවයි.

කෙසේ නමුත් ආණ්ඩුව පත්වී ගතවන්නේ මාස හතරක පමණ කාලයක් නිසා ඒ සඳහා ඔවුන්ට යම් කාලයක් ලබා දිය යුතු බවද හෙතෙම තව දුරටත් කියා සිටියේය.

Related posts

හිටපු ජනපති බාල පුත් රෝහිත රාජපක්ෂට සුබ මංගලම්…

colombotoday

කන්දකාඩුවෙන් පලාගිය රැඳවියන් 7ක් තවමත් භාර වී නැහැ..

Admin

මැතිවරණ තියන්නේ අපට ඕන විදිහටයි…

colombotoday

අපි මේ රට අතහැර යන්නේ නෑ

Admin

මේ වසරේ සිට ක්‍රියාත්මක නව හැඳුනුම්පත

colombotoday

ගිනිඅවි දුන්නොත් සල්ලි තමයි… රජයෙන් හිමිවන මුදල මෙන්න

colombotoday