විජයග්‍රහණයේ සැමරුම රජය අවලංගු කරද්දී යාපනය සරසවියේ කොටි සමරයිcolombotoday18 May 2016 by colombotoday18 May 20160 යාපනය විශ්ව විද්‍යාලය තුළ අද පෙරවරුව් කොටි සැමරුම් උත්සවයක් පවත්වා ඇති බව වාර්තා වනවා. ආරක්‍ෂක අංශවල කිසිදු බාධාවක් හෝ සොයා බැලිමකින් තොරව මෙම සමරු ඔවුන්... Read more
නැගනහිර පුරාවිද්‍යා සංහාරයේ පිටුපස ඇමති හිස්බුල්ලා – පුරාවිද්‍යා කාර්යාලයත් ඉවත් කරයිcolombotoday18 May 2016 by colombotoday18 May 20162 අරම්බදී, මන්මුනෙයිපත්තු ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලේ පවත්වාගන ගිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නැගනහිර පළාත් කාර්යාලය අමාත්‍ය හිස්බුල්ලා මහතාගේ නියෝගයකට අනුව වහාම ක්‍රියාත්මකවන වන පරිදි අම්පාරට මාරු කර තිබෙනවා.... Read more
ජනපති වෙනුවට ඥානසාර හිමිcolombotoday18 May 2016 by colombotoday18 May 20160 අහුන්ගල්ල ගල්වෙහෙර මළුවවත්තු පුරාණ රජමහා විහාරස්‌ථානයේ විවෘත කිරීම් රැසකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නොපැමිණෙන බව දැන්වීමට පැමිණි ආරක්‍ෂක නිලධාරීන් පිරිසකට කෝපවූ ප්‍රදේශවාසී ජනතාව ඉතා තදින්... Read more
අරණායක නායයාමෙන් පුද්ගලයන් රැසක් තවමත් අතුරුදන් – මළසිරුරු 6 ක් සොයාගැනේcolombotoday18 May 2016 by colombotoday18 May 20160 අරණායක, එළගපිටිය සාමසර කන්ද නායයාමෙන් අතුරුදන් වූ පුද්ගලයන් සොයා යුද හමුදාව අද (18) උදෑසන මෙහෙයුම් ආරම්භ කළා. මේ සඳහා යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ භට කණ්ඩායමක්ද... Read more
VAT වැඩිවුයේ මහබැංකු බැදුම්කර වංචාවේ බිලියන 145 ක පාඩුව පියවන්නයිcolombotoday18 May 2016 by colombotoday18 May 20160 මේ යහපාලන රජයට සියයට 15 කින් වැට් බදු වැඩි කිරීමට සිදුවූයේ ගිය වසරේ (2015) මහ බැංකුවේ සිදුවූ මහා බැඳුම්කර වංචාවේ පාඩුව පියවා ගැනීමට සහ රජයේ... Read more
විජයග්‍රහණයේ 7 වන වර්ෂ පූර්ණය අදයිcolombotoday18 May 2016 by colombotoday18 May 20160 ත්‍රස්තවාදය නිමාකොට රණවිරුවන් දිනාගත් විජයග්‍රහණයේ 7 වන වර්ෂ පූර්ණය අදට යෙදි තිබෙනවා. 30 වසරක් පුරා බිහිසුණු එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව අසීරු ක්‍රියාන්විතයක නිරතවීමට සිදුවුණා. එම ගමනේදී... Read more
හිටපු ජනපතිගේ ආරක්ෂාවට සේවයෙන් විශ්‍රාමික ගිය කමාන්ඩෝ බල ඇණියක්colombotoday17 May 2016 by colombotoday17 May 20160 හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට විශ්‍රාම ගිය කමාන්ඩෝ භටයන් 50ක් පමණ බඳවා ගැනීමට සූදානම් බවත් ඒ සඳහා බොහෝ පිරිසක් කැමැත්ත පළ කර ඇති බවත් පැවිදි... Read more
එකමුතුව වෙනුවෙන් බෞද්ධ හිංදු සම්මන්ත්‍රණයක්colombotoday17 May 2016 by colombotoday17 May 20160 සමස්ත ලංකා හිංදු බෞද්ධ සභාව විසින් විශේෂ සම්මන්ත්‍රණයක් පසුගිය 14 වනදා සවස බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබුවා. බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ අතිපුජ්‍ය කිරම විමලජෝති හිමිගේ... Read more
අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ කඩවත අතර වාහන ධාවනය නොමිලේcolombotoday17 May 2016 by colombotoday17 May 20160 වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග ඇති වූ ජල ගැලීම්වලින් පීඩාවට පත් ජනතාවට සහනයක් වශයෙන් අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ කඩවත අතර වාහන ධාවනයට නොමිලේ අවසර ලබාදීමට... Read more
කඩුගන්නාවේ 6 දෙනෙකු පස් කන්දකට යට වෙයිcolombotoday17 May 2016 by colombotoday17 May 20160 මහනුවර,කඩුගන්නාව-ඉලුක්වත්ත ප්‍රදේශයේ නායයාමකින් පුද්ගලයින් 6 දෙනෙකු පස් කන්දකට යටවී අතුරුදහන්වී තිබේ. අදාළ ස්ථානයේ පැවති නිවාස දෙකක් මෙලෙස පස් කන්දකට යටවී ඇති බවත්,මෙම හයදෙනා එම නිවාස... Read more