Colombo Today Local News

විජයග්‍රහණයේ සැමරුම රජය අවලංගු කරද්දී යාපනය සරසවියේ කොටි සමරයි

යාපනය විශ්ව විද්‍යාලය තුළ අද පෙරවරුව් කොටි සැමරුම් උත්සවයක් පවත්වා ඇති බව වාර්තා වනවා.

ආරක්‍ෂක අංශවල කිසිදු බාධාවක් හෝ සොයා බැලිමකින් තොරව මෙම සමරු ඔවුන් යාපනය සරසවියේ සූදානම් කර ඇත්තේ යුද සමයේදී මිය ගිය ප‍්‍රභාකරන් ඇතුළු කොටි සාමාජිකයින් සිහි කිරීම සඳහායි.

මෙහි පින්තූරවලින් දැක්වෙන්නේ දෙමළ ඊළාම් සිතියමද සහිතව පැවැත්වෙන කොටි සමරු උලෙලයි.

4564456-146546505154546

Related posts

දින පහකට කොළඹ කොටස් වෙළෙඳපොළ තාවකාලිකව වහයි

colombotoday

පුද්ගලයින් තිදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Admin

පළාත් කිහිපයකට අද පස්වරුවේත් තද වැසි

colombotoday

රෝහල්වල ඖෂධ සියයට සියයක් සුරක්ෂිත නැහැ – හිටපු සෞඛ්‍ය ඇමති චන්න ජයසුමන කියයි

Admin

පොල් ගෙඩි තුළ සඟවා තිබූ හෙරොයින්

colombotoday

සන්නිවේදන ජාලාවලට බාධා කරන ජෑමර් යන්ත්‍ර 8ක් සමග මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

colombotoday