කිරිබත්ගොඩ වේලාව වැරදියිcolombotoday22 May 2016 by colombotoday22 May 20160 කිරිබත්ගොඩ නගරයේ ඇති ඔරලෝසු කණුවේ මාස ගණනක සිට ඇත්තේ වැරදි වේලාවකි. දිනකට දහස් ගණනින් ජනතාව මෙම වෙලා කුලුන පසුකර යනමුත් එය නිවැරදි කිරීමට කිසිවකුගේවත් අවධානය... Read more
කුණුහරුපෙන් බැන්නට සොරි… ඕස්ට්‍රේලියාවෙ, නවසීලන්තෙ අගමැතිලත් පාර්ලිමේන්තුවේ කුණුහරුප කියනවcolombotoday22 May 2016 by colombotoday22 May 20160 පසුගියදා තමන් පාර්ලිමේන්තුවේදී අසභ්‍ය වචනයෙන් බැන්නාට කණගාටු වන බව ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. පාර්ලිමේන්තුවේ කුණහරුප කීම සාමාන්‍ය දෙයක් බව පවසන ඇමති... Read more
ජාතිවාදයට යටවූ මනුස්සකම.. ColomboToday පුවත තහවුරු කරන වීඩියෝවක් මෙන්නcolombotoday22 May 2016 by colombotoday22 May 20162 ජල ගැල්මෙන් ආපදාවට පත්වූ කොළඹ අවට ප්‍රදේශවල ජනතාවට සහන සැලසීම සදහා ආරක්ෂක අංශ සහ රාජ්‍ය නොවන සංවිධානවල සහන කණ්ඩායම් රාශියක් මහත් කැපවීමෙන් ක්‍රියාකරමින් සිටිත්දී ඉස්ලාමීය... Read more
Video: පන්සල් ඉදිකිරීම නවත්වන්න දෙමල සංධානයට අයිතියක් නෑ – එන්.අරුනකාන්ත්colombotoday22 May 2016 by colombotoday22 May 20160 [mom_video type=”youtube” id=”it88ye_h8rI”] ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය බුද්ධාගම බවත් බෞද්ධ ඉදිකිරීම් ආක්‍රමණයක් ලෙස හැදින්වීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බවත් ශ්‍රී ලංකා හින්දු සම්මේලනයේ සභාපති එන්.අරුනකාන්තන් මහතා සදහන්... Read more
ඉන්දීය ආධ්‍යාත්මික දේශක ශ්‍රී රවි ශංකර් ජනපති හා හිටපු ජනපති හමුවෙයිcolombotoday22 May 2016 by colombotoday22 May 20160 දිවයිනේ සංචාරයක නිරත වී සිටින ඉන්දියාවේ සුප්‍රකට ආධ්‍යාත්මික දේශකයෙකු වන ශ්‍රී රවිශංකර් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් සිදුවුණා. ඒ කොළඹ ජනාධිපති මන්දිරයේදීයි. ඉන්... Read more
කොලොන්නාවේ පවුල් 18000ක් තවමත් අවතැන්.. ඔබේ උපකාර අවශ්‍යයිcolombotoday22 May 2016 by colombotoday22 May 20160 කොළොන්නාව ප්‍ර දේශයේ පවුල් 18000ක 940000ක පමණ පිරිසක් තම වාසස්තාන අහිමිව තවමත් අවතැන්ව සිටින බව වාර්තා වේ. නිවෙස්වලට කොටු වී සිටි බහුතරයක් ජනතාව මේ වන... Read more
GSP+ ගන්න යුරෝපා සංගමයේ කොන්දේසි 58ට රජය එකග වේcolombotoday22 May 2016 by colombotoday22 May 20160 යුරෝපා සංගමයෙන් GSP+ බදු සහනය යළිත් ලංකාවට ලබා දීම සදහා ඉදිරිපත් කර ඇති මානව හිමිකම්, ජාතික ආරක්ෂාව හා රටට තීරණාත්මක ලෙස බලපාන වෙනත් කරුණු ඇතුළත්... Read more
අතුරුගිරිය හුවමාරුව යළි ඇරේcolombotoday22 May 2016 by colombotoday22 May 20160 ජල ගැලීම් හේතුවෙන් වසා දමා තිබු දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය හුවමාරුව මේවන විට වාහන ධාවනය සඳහා යළි විවෘත කර තිබේ. ඒ අනූව රියදුරන්ට අතුරුගිරිය හුවමාරුවෙන්... Read more
අරණායක තවත් කන්දක් නාය යයිcolombotoday22 May 2016 by colombotoday22 May 20160 අරණායක, අම්බලකන්ද, බෙරවිල, කබරගල කන්ද ඊයේ (21) පස්වරුවේ නායගොස් තිබේ. අක්කර 10 කට ආසන්න භූමි ප්‍රමාණයක් නායයාමකට ලක්වී ඇති බවත් නමුත් නායයාමෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක්... Read more
මනුෂ්‍යත්වය ජාතිවාදයට යටවෙයි.. තව්හිද් ජමාත් බෝට්ටු සේවාවේ පිහිට මුස්ලිම් අයට පමණයිcolombotoday21 May 2016 by colombotoday21 May 20166 ජලගැලීමෙන් අපාදාවට ලක්ව කොටු වී සිටින කොළඹ නාගරික ප්‍රදේශවල ජනතාවට සහන සැලසීම සදහා විවිධ රාජ්‍ය නොවන සංවිධාන මගින් සහන සේවා ක්‍රියාත්මක කර තිබුණු අතර තව්හීද්... Read more