Colombo Today Local News

ජාතිවාදයට යටවූ මනුස්සකම.. ColomboToday පුවත තහවුරු කරන වීඩියෝවක් මෙන්න

ජල ගැල්මෙන් ආපදාවට පත්වූ කොළඹ අවට ප්‍රදේශවල ජනතාවට සහන සැලසීම සදහා ආරක්ෂක අංශ සහ රාජ්‍ය නොවන සංවිධානවල සහන කණ්ඩායම් රාශියක් මහත් කැපවීමෙන් ක්‍රියාකරමින් සිටිත්දී ඉස්ලාමීය ආගමික සංවිධානයක් විසින් මුස්ලිම් ජනතාව පමණක් තොරාබේරාගනිමින් ක්‍රියාත්මක කළ ආපදා බෝට්ටු සේවාවක් පිළිබදව පුවතක් අප විසින් ඊයේ පළ කරා. එම පුවත තහවුරු වන ආකාරයේ ඒ සමානම සිදුවීමක් ඇතුළත් වීඩියෝවක් මේ වන විට සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබෙනවා.

පහත දැක්වෙන්නේ එම වීඩියෝවයි

ජාතිවාදයට යට වූ මනුස්සකම – පෙර පුවත

Related posts

අද ඩොලරයේ මිල

colombotoday

ප්‍රංශයේ ඉහළම ගරු සම්මානයෙන් චන්ද්‍රිකා පුදයි…

colombotoday

NSBM වලටත් වෛද්‍ය පීඨයක්

Admin

මුස්ලිම් මන්ත්‍රීවරු ඇමති ධුර ලබා ගැනීම කල්යයි

colombotoday

ඡන්දයෙන් පැරදී ලිස්ට් එකෙන් ගොඩ ආ ශ්‍රීලනිප ඇමතිලාට එජාපයෙන් සිහි කැදවීමක් !

colombotoday

සරුවට ගංජා හේන් හතරක් වැවූ අයෙක් අත්අඩංගුවට

colombotoday