රාජිත ඇන ගනී – බරපතල වංචා දුෂණ විභාග කිරීමට FCID සුදානම්colombotoday4 June 2016 by colombotoday4 June 20160 හිටපු එජාප ඇමතිවරයකු හා කතානායකවරයෙකු වූ ජෝෂප් මයිකල් පෙරේරා මහතාගේ පුත් ඇන්තනි පෙරේරා මහතාව පසුගියදා හදිසියේම පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට (FCID) කැඳවා තිබේ. ඒ, ඇමති... Read more
හිටපු මුහුදු කොටි නායිකා බහිරතී නිදහස්colombotoday4 June 2016 by colombotoday4 June 20160 මුහුදු කොටි බළකායේ හිටපු නායිකාවක වූ මුරුගේසු බහිරතී නීතිපති උපදෙස් මත අධිකරණය විසින් මුදාහැර ඇත. ස්‌විට්‌සර්ලන්තයට යැම සඳහා ඇය උත්සාහ කළ අවස්‌ථාවේ ත්‍රස්‌ත මර්දන ඒකකය... Read more
මුස්ලිම් පාසල් 5ක් තිබෙද්දී තවත් එකකට ඉඩම් දීලා – වැලිමඩ උණුසුම් වෙයි – ඌව මහඇමතිට විරෝධයcolombotoday4 June 2016 by colombotoday4 June 20160 රාජ්‍ය ආයතන 14ක පවත්වාගෙන යෑම සදහා ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නිර්දේශ කර තිබූ ස්ථානයක් මුස්ලිම් පාසලක් වෙනුවෙන් ලබාදීමට ඌව මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා විසින් තීරණය... Read more
හකීම්ගේ හෙංචයියන් 481 ක් නීතිවිරෝදී ලෙස ජල සම්පාදන මණ්ඩලයේ ස්ථිර කරයි?colombotoday3 June 2016 by colombotoday3 June 20160 යහපාලන රජය බලයට පැමිණීමෙන් පසු අත්තොමතික ලෙස ජල සම්පාදන මණ්ඩලය සදහා නුපුහුණු සේවකයන් මාසික වැටුප රු.20 000 ක් යටතේ අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ හෙන්චයියන් 481... Read more
හමුදාවට අපහාස කළ මහඇමතිට කන්න බොන්න දීල නලවනව.. දැක්කම දුකයි, සිංහල ජාතියම පාවා දීල ඉවරයිcolombotoday3 June 2016 by colombotoday3 June 20160 නාවික හමුදාවට අපහාස කළ නැගෙනහිර පළාත් මහ ඇමතිවරයා කදවුරට ගෙන්වා හොදහැටි කෑම බීම වලින් සංග්‍රහකළ බව මාධ්‍යයෙන් දකිද්දී ඒ පිළිබදව දැඩි කණගාටුවක් ඇතිවුණු බව මඩකලපුව... Read more
“මැද පෙරදිග ගෘහ සේවය හැර රටට ආදායම් ගේන වෙන ක්‍රමයක් නෑ”තලතා යහපාලන ආර්ථික ඔස්තාර්ලාගේ සළු ගලවයිcolombotoday3 June 2016 by colombotoday3 June 20160 අද ශ්‍රී ලංකාවට ලැබෙන එකම ආදායම වී ඇත්තේ රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් මෙරටට ලැබෙන මුදල් බව විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය පවසයි.... Read more
“සංහිදියාව ඇතිකරන්න දෙමළ උගන්වනවා.. දෙමළ උගෙනුමෙන් අපට අප සමග කතා කළ හැකියි” – අගමැතිcolombotoday3 June 2016 by colombotoday3 June 20162 සිංහල දෙමළ සමගිය ඇති කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව තුළ දෙමළ භාෂාව උගැන්වීමේ වැඩපිළිවෙලක් සිදු කරන බවත්, එමගින් “අපට අප සමග කතා කළ හැකියැ” ද “ලෝකය... Read more
විශිෂ්ඨ වෛද්‍ය සේවයට අපහාස කරන්නේ නින්දිත මුග්ධයින්.. කාණුකටාලාට ආණ්ඩුවෙන්ම ප්‍රති ප්‍රහාරcolombotoday3 June 2016 by colombotoday3 June 20160 අවම පහසුකම් යටතේ ආසියාවේ හොදම වෛද්‍ය සේවය ලබා දෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සහ වෛද්‍යවරුන්ට අපහාස අපහාස කරන, අවලාද නගන ඇතැම් දේශපාලකයන්ගේ ක්‍රියාකලාපය ඉතාමත් නින්දිත... Read more
හමුදාවට අපහාස කළ මහඇමතිව නාවික කදවුරකට ගෙන්වාගනී.. සුපිරි සංග්‍රහයකුත් දෙයිcolombotoday3 June 2016 by colombotoday3 June 20160 සාම්පූර් විදුහලක පැවති උත්සවයකදී නාවිකා හමුදාවේ උසස් නිලධාරියෙකුට බැණ වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මතභේදයට ලක්වූ නැගෙනහිර පළාත් මහඇමති නසීර් අහමඩ් ත්‍රිකුණාමලය නාවික කදවුරේ පැවති දිවා භෝජන... Read more
“අරක්කු ගඳ ආවේ මගේ කටින් නෙවෙයි ! බීපු කෙනෙක් මාව බදාගෙන ඉම්බා” – විජිත හේරත්colombotoday3 June 2016 by colombotoday3 June 20160 පසුගියදා තමන් රියඅනතුරට මුහුණ දුන් අවස්ථාවේ මත්පැන් ගඳක් වහනය වූයේ තමන් බීමතින් සිටි නිසා නොවන බව ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි. හිරු රූපවාහිනියේ... Read more