මෙගා පොලිස්ට කණ කොකා හඩයි.. ඉහළම තැනකින් කැපිල්ලක්.. චම්පික ඉල්ලා අස්වෙන්න යයි !colombotoday16 June 2016 by colombotoday16 June 20160 යහපාලන රජය මහා නගර සහ බස්නාහිර සංවර්ධන(මෙගා පොලිස්) නමින් නව අමාත්‍යංශයක් ගොඩ නැගුවද එහි කටයුතු කරගෙනයාම සදහා අවශ්‍ය සහාය විශයභාර ඇමතිවරයාට ලබා නොදෙන බව එම... Read more
“දැන් රටට ඩොලර් ගලාගෙන එනවා.. හොරකම් නැති නිසා හැම සතේම යන්නේ සංවර්ධනයට” – මුදල් ඇමතිcolombotoday16 June 2016 by colombotoday16 June 20160 ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඇති තරම් ණය ලැබී ඇති බවත්, අද වන විට රට තුළ ඕනෑතරම් මුදල් ඇතිබවත් මුදල් ඇමති රවී කරුණානායක මහතා පවසයි. ඔහු මේබව... Read more
“බස් ගාස්තු 15%කින් වැඩි කරණු.. නැතිනම් ජූලි 4 සිට ස්ට්‍රයික්” – බස් ගැමුණුගෙන් තර්ජණcolombotoday16 June 2016 by colombotoday16 June 20160 බස් ගාස්තු සියයට පහළොවකින් ඉහළ දැමිය යුතු බව බස් හිමියන්ගේ සංගම් කිහිපයක් අවධාරණය කර ඇත. අවම බස් ගාස්තුව රුපියල් 10 ක් බවට පත් කළ යුතු... Read more
අගමැතිගේ සිංගප්පූරු සගයාට නැවත මහබැංකු අධිපතිකම නොලැබෙයි.. ජනපති තීරණය කරයි !colombotoday16 June 2016 by colombotoday16 June 20160 ධුර කාලය නිමාවී ඇති මහබැංකු අධිපති ධුරයට යළිත්වරක් අර්ජුන් මහෙන්ද්‍රන් පත් නොකිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඊයේ... Read more
කැළණි සිසුන්ට බඩකට පුරා කදුළු ගෑස්.. අධිපීඩන ජල ප්‍රහාර !colombotoday15 June 2016 by colombotoday15 June 20160 විරෝධතා පාගමනක නිරත වූ කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඔවුන් මෙලෙස විරෝධතා පාගමනක නිරත වූයේ රිමාන්ඩ් කර සිටින කැලණිය විශ්ව... Read more
වැඩිහිටි දීමනාවෙන් කපාගත්ත රුපියල් 100නැවත වැඩිහිටියන්ට දෙන්නැයි කෝප් කමිටුව දන්වයිcolombotoday15 June 2016 by colombotoday15 June 20160 ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රජය මගින් ලබාදෙන වැඩිහිටි දීමනාව වූ රුපියල් දෙදහසින් රුපියල් 100ක මුදලක් වෙනත් අරමුදලකට කපා ගන්නා බවට අනාවරණය වීමෙන් පසුම එම කපා ගැනීම වහාම... Read more
යාපනේ ගිය ලංගම බසයකට කාත්තන්කුඩියේදී ගල් ප්‍රහාරcolombotoday15 June 2016 by colombotoday15 June 20160 කල්මුනේ සිට යාපනය බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනගමන මණ්ඩලයේ වාලච්චේන ඩිපේවට අයත් බස් රථයකට කාත්තන්කුඩි තාලංගුඩා ප්‍රධාන මාර්ගයේදී ඊයේ රාත්‍රියේ (14දා) ගල් ප්‍රහාරයක් එල්ලවී... Read more
සෝමවංශ අමරසිංහ දිවියෙන් සමුගනීcolombotoday15 June 2016 by colombotoday15 June 20160 ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු මිය යනවිට 70 වැනි වියේ පසුවූ අතර 2014 වසරේදී ජනතා විමුක්ති පෙරමුණින් ඉවත්වන... Read more
කුකුළා අරන් තොණ්ඩා ආණ්ඩුවට පනී.. ලොකු ඇමතිකමක් ලෑස්තියි !colombotoday15 June 2016 by colombotoday15 June 20160 පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්‌ඩමන් මහතාගේ නායකත්වයෙන් යුතු ලංකා වතු කම්කරු කොංග්‍රසය ලබන සතියේදී ආණ්‌ඩුව සමඟ එක්‌වීමට නියමිත යෑයි ආණ්‌ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් පැවසීය. ඒ අනුව තොණ්‌ඩමන්... Read more
පන්සල් තුනක් වටකර රෑට රෑට හොරෙන් හදන පල්ලියක්, මුස්ලිම් අන්තවාදීන් කළුබෝවිල ආගමික ගැටුමකට මුලපුරයි !colombotoday15 June 2016 by colombotoday15 June 20160 දෙහිවල ගල්කිස්ස මහනගරසභා බල ප්‍රදේශයට අයත් කළුබෝවිල ශ්‍රී මහා විහාර මාවතේ අංක 84 දරණ ස්ථානයේ අනවසරයෙන් ඉදිකෙරෙමින් පවතින මුස්ලිම් පල්ලියක් හේතුවෙන් ප්‍රදේශයේ සාමකාමී වටපිටාවට දැඩි... Read more