“මහින්ද රාජපක්ෂ හොරකම් කළබව මං කියා නෑ.. ඔහුට විරුද්ධව චෝදනා කිසිවක් නෑ” – රාජිතcolombotoday23 June 2016 by colombotoday23 June 20160 මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව චෝදනා එල්ලවී නොමැති බවත්, ඔහු හොරකම් කළේ යැයි තමන් කියා නැති බවත් ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය... Read more
රාජ්‍ය ආදායම ගසාකන හොර පනත හකුලා ගනු.. රවීගේ රේගු පනතට රේගු සංගම් විරෝධයcolombotoday22 June 2016 by colombotoday22 June 20160 මුදල් අමාත්‍යංශය විසින් ගෙන එ්මට නියමිත නව රේගු පනතට එරෙහිව ශ්‍රි ලංකා රෙගුවේ වෘත්තිය සමිති එ්කාබද්දව අද (22) දහවල් ශ්‍රි ලංකා රේගුව ඉදිරිපිට දී විරෝධතාවක්... Read more
ගම්මන්පි හිර ගෙදර බත් එපා කී හේතුව හෙළිවෙයිcolombotoday22 June 2016 by colombotoday22 June 20160 රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට සිරගෙදර ආහාර වෙනුවට නිවෙසින් ගෙනෙන ආහාර, ආහාරයට ගැනීමට කටයුතු කළේ ඇයි දැයි යන්න පිළිබඳව පැහැදිලි... Read more
“මහින්ද කරපු සංවර්ධනයක් නෑ..ණය අරන් කරේ සංදර්ශන.. ඒවයේ පොලිය ගෙවන්න බදු වැඩි කරා” කබීර් හෂීම්colombotoday22 June 2016 by colombotoday22 June 20160 වත්මන් ආණ්ඩුව ගනු ලැබූ ණයවලින් සියයට 80ක් වැය වන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ගනු ලැබූ ණයවල පොලී හා වාරික ගෙවීමට බව අමාත්‍ය කබීර් හෂීම් පවසයි.... Read more
පසුගිය වසරේ අනුමත මුදලටත් වඩා දෙගුණයක් රජය ණය අරන් !colombotoday22 June 2016 by colombotoday22 June 20160 2015 වර්ෂය සදහා අනුමත මුදල ඉක්මවා දෙගුණයකින් රජය ණය ලබාගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පසුගිය... Read more
පුරවැසි බලයට සාධාරණ සමාජය උරණ වේ.. යහපාලක සභාවේ ගුටි කෙළියක් 99න් වළකී !colombotoday22 June 2016 by colombotoday22 June 20160 ‘ජනවාරි අට පැතූ යහපාලනය මේකද’ යන මැයෙන් පුරවැසි බලය සහ සාධාරණ සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපාරය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් එක්ව කොළඹ මහජන පුස්ථකාලයේ... Read more
“අපට විරුද්ධ හැම එකෙක්ම මරණව.. මුලින්ම මරන්නේ අපෙන් ගිය උන්” චම්පික කියලා?colombotoday22 June 2016 by colombotoday22 June 20160 “අපිට විරුද්ධ වෙන හැම කෙනෙක්ම මරලා දානවා” කියා ඇමති චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ යැයි භික්ෂුණ් වහන්සේ නමක් තමන් සමග පැවසූ බව පූජ්‍ය බෙංගමුවේ නාලක... Read more
එකම විසදුම ෆෙඩරල් පමණයි.. ජාත්‍යන්තර විනිසුරන් නැතිව කිසිවක් එපා ! – විග්නේෂ්වරන්colombotoday22 June 2016 by colombotoday22 June 20160 දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට එකම විසදුම උතුරු නැගෙනහිර පළාත් එක්කර ෆෙඩරල් පාලනයක් ලබාදීම පමණක් බව උතුරට පැමිණි සියළු විදේශ නියෝජිතයන්ට තමන් පැවසූ බව උතුරු පළාත් ප්‍රධාන... Read more
රන්ජන්, මහින්දාන්නද පාර්ලිමේන්තුවේදී ගුටි ඇණ ගනී.. රන්ජන්ගේ බොරු කොණ්ඩය ගැලවී විසිවෙයිcolombotoday22 June 2016 by colombotoday22 June 20160 හිටපු අමාත්‍ය හා වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සහ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේදී ගුටි හුවමාරුවක නිරතවී ඇත. මාදිවෙල මන්ත්‍රී නිවාස පරිශ්‍රයේ වාහනයක් සම්බන්ධයෙන්... Read more
Video: උපවාසයේ නියුතු හිමිවරු වෙනුවෙන් ඥානසාර හිමි සටනට – මහියංගනය උණුසුම්colombotoday21 June 2016 by colombotoday21 June 20160 බොදු බල සේනා මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි මහියංගනයට වැඩමකර තිබෙනවා. මහියංගනය සිංහල බෞද්ධයාට සිදුවන අසාධාරණකම්වලට එරෙහිව භික්ෂුන් වහන්සේලා කිහිපනමක් අද උදැසන සිට මාරාන්තික... Read more