“කෘෂිකර්මාන්තය, රාජ්‍ය අංශය රටට බරක්.. බදු පොලී වැඩිකර වියදම් පාලනය කළ යුතුයි” – නව මහබැංකු අධිපති
රාජ්‍ය අංශයත්, කෘෂිකර්මයත් රටට බරක් සේ දකින නව ලිබරල් මතධාරී ආර්ථික විශේෂඥ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මාස ගණනාවක් තිස්සේ පැවති අවිනිශ්චිතතාව නිමා කරමින් එන අද (04)...