Colombo Today Local News

“ගිය ආණ්ඩුවට චෝදනා කරනව හැරෙන්නේ මේ ආණ්ඩුව කිසි දෙයක් කරල නෑ.. මාත් කලකිරිල ඉන්නේ” – ඇමති යාපා

laxman yapa
1994 වසරේ 20%ක්ව පැවති රාජ්‍ය ආදායම මේවන විට 13% දක්වා පහත වැටී ඇති බවත්, රාජ්‍ය ආදායම පහත වැටීම ගැන පැවැති ආණ්ඩුවට චෝදනා එල්ල කිරීම හැර මේ ආණ්ඩුවේ දේශපාලකයන් වෙනත් කිසිවක් සිදු නොකරන බවත් මුදල් රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

කඹුරුපිටියේ ඊයේ (02) පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ තමන් බලාපොරොත්තු වූ දේශපාලන වටපිටාව ගොඩනගා ගැනීමට නොහැකි වී ඇති බවයි.

කවුරුහරි අන්තිම මොහොතෙ ඇවිල්ලා බොරුවක් කිව්වොත් මිනිස්සු ඒකට ඡන්දෙ දෙනවා. සමහර අය ෆෑන්වල එල්ලෙනවා. මේකද දේශපාලනය. අපිට දැන් ඉන්න තැන් ගැනත් කළකිරිලා තියෙන්නෙ. යනුවෙන්ද ඇමතිවරයා එහිදී පැවසීය.

 

Related posts

වසන්ත මුදලිගේ නිදහස් කරන්නැයි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 7ක් ශ්‍රී ලංකා රජයට බල කරයි

Admin

600ක් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරයි

colombotoday

සියලු රාජ්‍ය සේවකයින් අද සිට සේවයට

colombotoday

දෙමළ ජාතිවාදී අභාලාෂ සහ නව ව්‍යවස්ථාව

colombotoday

පනත සම්මත කිරීම ගැන ඇමරිකාව ප්‍රීතියෙන් පිනා යයි.. රාජ්‍යතාන්ත්‍රික සුබ පැතුම් තුනක් එවයි !

colombotoday

ඇමති කංචනගේ QR කේතයට බාලගිරි

colombotoday