ආණ්ඩුව වැට් පනත අකුලා ගනී.. නියමිත ක්‍රමවේදයට අලුත් පනතක් ගෙනෙයි !colombotoday8 August 2016 by colombotoday8 August 20160 ආණ්ඩුව ගෙන ආ වැට් පනත් කෙටුම්පත වෙනුවට නියමිත ක්‍රමවේදයන්ට අනුව සකස් කළ නව වැට් පනත් කෙටුම්පත හෙට (09) කැබිනට් මන්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව... Read more
ධීවර සංස්ථාව කොරියානු සමාගමකට විකුණයි.. කැබිනට් මණ්ඩලය එකගතාවකට එයි !colombotoday8 August 2016 by colombotoday8 August 20160 ලංකා ධීවර සංස්ථාව කොරියානු සමාගමක් සමග හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ පැවති කැබිනට් මණ්‌ඩල රැස්වීමේදී මුලික එකඟත්වයකට... Read more
සිංහල රාවයට කුලියාපිටියේදී ප්‍රහාරයක්.. රැස්වීම් එපා කියා මරණ තර්ජණය කරලා !colombotoday8 August 2016 by colombotoday8 August 20160 කුලියාපිටිය වැවගම ප්‍රදේශයේදී පැවති සිංහල රාවය ජාතික සංවිධානයේ රැස්වීමක් සංවිධානය කල දෙදෙනෙකුට මුස්ලිම් පිරිසක් විසින් ඊයේ (7) සවස ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. වැවගම ප්‍රදේශයේ සිංහල... Read more
කොරියාවේදී හිටපු ජනපති මහින්දට ඉහළ පිළිගැනීමක් (Video)colombotoday8 August 2016 by colombotoday8 August 20160 තමන් ආණ්‌ඩු කරන සමයේ තමන්ට වැඩ කිරීමට සිදුවුණේ කුමන්ත්‍රණකාරයන් සමඟ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (07) දකුණු කොරියාවේ සෝල් නුවර දී ශ්‍රී ලාංකික... Read more
චෝදනා 29යි.. හිරුණිකා ඇතුළු සහයකයන් 8කට මහාධිකරණයේ නඩුcolombotoday8 August 2016 by colombotoday8 August 20160 කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට හා ඇගේ පෞද්ගලික ආරක්ෂකයන් 8 දෙනෙකුට එරෙහිව නීතිවපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධි චෝදන ගොණුකර නඩු පවරා තිබේ. 2015... Read more
සති තුනේ කිරිකැටියා කෝවිලක් ඉදිරියේ පෙට්ටියක දමා ගිහින් !colombotoday8 August 2016 by colombotoday8 August 20160 දින 20 වයසැති බිළිදෙකු යාපනය ඉලවාලෙයි පොලිස් වසමට අයත් වඩලිඅඩෙයිප්පු කෝවිල ඉදිරිපිට කාඩ්බෝඩ් පෙට්ටියක දමා ගොස් තිබියදී 07 උදෑසන හමුවී තිබෙනවා. වඩලිඅඩෙයිප්පු කෝවිල ඉදිරිපිට පිහිටි... Read more
ජාතික ආදායමෙන් 99%ක්ම ණය ගෙවන්න වෙන්වෙලා.. පුස්සො ලං වෙලා, ආණ්ඩුව දැන් හිර වෙලා !colombotoday7 August 2016 by colombotoday7 August 20160 මේ ආණ්‌ඩුව පත්වී වසර එකහමාරක් ගතවී ඇතත් රට මුහුණ දී තිබෙන අභියෝග ලිහාගැනීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආණ්‌ඩුව අපොහොසත් වී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන... Read more
තමිල්ණාඩුවේදී ජනපති මෛත්‍රීගේ අනුරුවක් ගිනි තබයි ! 200ක් අත්අඩංගුවේcolombotoday7 August 2016 by colombotoday7 August 20160 ඉන්දියාවේ, චෙන්නායි හි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට අද විරෝධතාවයක් පවත්වා තිබේ. ශ්‍රී පැවති අවසන් යුද්ධ කාලයේ හමුදාවට භාර වූ හා අත්අඩංගුවට ගත්... Read more
ETCA තීන්දුයි ! ඉන්දීය ප්‍රධාන සාකච්ඡාකරු භල්ලා ලංකාවට එයිcolombotoday7 August 2016 by colombotoday7 August 20160 ඉදිරියේදි අත්සන් කිරීමට යෝජිත ඉට්කා (ඉන්දු ලංකා ආර්ථික සහයෝගීතා තාක්ෂණික ගිවිසුම) පිළිබදව තීරණාත්මක සාකච්ඡාකට ඉන්දීය රජය පාර්ශවයේ ප්‍රධාන සාකච්ඡා මෙහෙයුම්කරු බුජින් ද භල්ලා මහතා අගහරුවාදා... Read more
මීළග පාද යාත්‍රාව මාතරින් කොළඹට !colombotoday7 August 2016 by colombotoday7 August 20160 රජයේ ජනතා විරෝධී වැඩපිළිවෙළට එරෙහිව මීළඟ ජනසටන පාද යාත්‍රාව වසර අවසානයේ මාතර සිට කොළඹ දක්වා පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත. කොළඹ සිට මාතර දක්වා... Read more