පාගමනට ආවේ දහදාහයි.. හරිම ප්‍රීතිජනකයි.. එනිසා විනය පරීක්ෂණ නෑ – එස් බී
ඒකාබද්ධ විපක්ෂයේ පාදයාත්‍රාව ප්‍රීති ජනක කාරණයක් බවත්,මිලියන ගණනක් පැමිණෙන බව කීවද දස දහසක් පමණක් පාදයාත්‍රාවේ පැමිණි අතර ලක්ෂගණනක් පාරට පැමිණ ඒදෙස බලා සිටිබවත් සමාජ සවිබලගැන්වීම්...