Colombo Today Local News

මා ද්විත්ව පුරවැසියෙක්නම් ඔප්පු කරනු

තමා මඩ ප්‍රහාරවලින් නැවතිය හැකි පුද්ගලයෙකු නොවන බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක, ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ තිලකරත්න ඩිල්ෂාන් මහතා පවසයි.

තමන්ට සිය පක්ෂය සමග එකතු වන ලෙස ආරාධනා කළ දිලිත් ජයවීර මහතා තමන් ද්විත්ව පුරවැසියෙකු බව ප්‍රකාශ කිරීම ගැන කනගාටු වන බව ද ඔහු සඳහන් කරයි.

හැකිනම් තමා ද්විත්ව පුරවැසියෙකු බව ඔප්පු කරන ලෙස ද ඩිල්ෂාන් අභියෝග කරයි. ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තල මළුවේදී

colombotoday

ශ්‍රී ලංකා යුද හමුදාව UN සාම සාධක මෙහෙයුම්වල යෙදවීම නවත්වයි

colombotoday

ජනපති කියන දේ නොකරන, නොකෙරෙන දේ කියන අයෙක්.. ඔහුගේ ප්‍රකාශ ගණන් ගතයුතු නෑ

colombotoday

කන්න නැති රටවල් අතර ලංකාව හය වෙනි ස්ථානයට

Admin

අපි ඩුබායි යද්දී රාජපක්ෂල සල්ලි වෙන තැනක හංගලා

Admin

මැදිරිගිරියේ අලියා දණින් වැටේ.. එජාප ප්‍රාදේශීය බලකණු බුරුතු පිටින් පොහෝට්ටුවට එකතු වේ !

colombotoday