Colombo Today Local News

උගන්ඩා මහා ධනස්කන්දයේ පොලියෙන් රටේ ණය ගෙවන්න පුලුවන්

ජනාධිපතිවරණ වේදිකාවේ ප්‍රකාශ කළ ආකාරයට මේ රටෙන් හොරකම් කරගෙන උගන්ඩාවට රැගෙන ගිය ධනය නැවත මෙරටට ගෙන එන්නේ කවදාදැයි සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කරයි.

ඔහු පෙන්වා දෙන්නේ එලෙස රැගෙන ගිය බව කියන මුදලේ පොලියෙන් රටේ සමස්ත ණය ගෙවා දැමිය හැකි බවයි.

බලයට පැමිණීමට පෙර ඉන්ධන ලීටරයකින් භාණ්ඩාගාරයට යන රු. 50 ඉවත් කරන බව ප්‍රකාශ කළ ද අනුර දිසානායක ජනාධිපතිවරයා අවසානයේ ඉන්ධන මිල සූත්‍රෙය් සිරකරුවෙකු වූ බව සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

මොරටුවේ පැවැති ජනහමුවක දී හෙතෙම මේ බව කීය.

Related posts

අත්‍යාවශය නොවන රජයේ සේවකයන්ට හෙට නිවාඩු දීමේ චක්‍රලේඛය නිකුත් කරයි

colombotoday

බිරිඳ සමග ආරවුලට තම නිවසම ගිනි බත් කරලා

Admin

ජනපති එයි…

colombotoday

වන සංහාරයට එරෙහි වූ පරිසරවේදීන්ට එරෙහිව ඇමති රිෂාඩ් බදුර්දීන් පොලිසි යයි

colombotoday

මර්වින් සිල්වා සඳුදා ජාතිය අමතයි.. අති විශේෂ ප්‍රකාශයක් කරන්න යයි

colombotoday

වහාම ක්‍රියාත්මක වන පරිදි හැටන් නගරය හුදකලා කරයි

colombotoday