Colombo Today Local News

ත්‍රස්තවාදියා හ රණවිරුවා සමාන කරන පනතක් පාර්ලිමේන්තුවේ.. රණවිරු දීමනා මිය ගිය කොටින්ටත් !

ජිනිවා යෝජනා අනුව ස්ථාපිත කෙරෙන අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ පනතින් රණවිරුවන් හා ත්‍රස්තවාදීන් සාමානත්වයේ ලා සලකන විධිවිධාන ඇතුළත්ව ඇති බව ගෙවිදු කුමාරතුංග මහතා පවසයි.

යුද්ධයේදී අතුරුදන් හෝ මියගිය රණවිරුවන් වෙනුවෙන් ගෙවන වන්දිය මියගිය හා අතුරුදන් වූ කොටි සාමාජිකයන් වෙනුවෙන්ද ගෙවිය යුතු බවට වූ යෝජනාවක් එම පනත් කෙටුම්පතට ඇතුළත්ව ඇති බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

ගෙවිදු කුමාරතුංග මහතා දැක්වූ අදහස් වැඩිදුරටත් පහත පරිදිය.

[fbvideo link=”https://www.facebook.com/mawbimehadagesma/videos/1759679350954939/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

හිටපු ඇමති විජේදාසගේ ආරක්ෂාව ඉවත් කෙරේ..

colombotoday

රටවල් 26ක් ලංකාවට එරෙහි බව ජිනීවා වාර්තා වලින් අනාවරණයක්

colombotoday

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

colombotoday

මානව හිමිකම් කවුන්සිලයේදී බ්‍රිතාන්‍ය මන්ත්‍රීගෙන් ශ්‍රී ලංකාවට තර්ජන

colombotoday

ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන මධ්‍යස්ථානයට STF ආරක්ෂාව ඉල්ලයි

colombotoday

රටම බලා සිටි, ජනපතිගේ විශේෂ ප්‍රකාශය හෙට !

colombotoday