Colombo Today Local News

වී තොග පිලිබඳ වාර්තාව ජනපති අතට හාල් හිඟය නිමවෙන ලකුණු

.වී තොග සහ සහල් තොග සම්බන්ධයෙන් සකස් කල වාර්තාවක් අද (06) දිනයේ ජනාධිපතිවරයාට භාර දෙන බව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසීය.

ඒ දිස්ත්‍රික්ක 04 සිදුකර සමීක්ෂණ වලින් ලබාගත් දත්ත මත පදනම්වයි.

අනුරාධපුර ,පොළොන්නරුව හා අම්පාර ඇතුළු දිස්ත්‍රික් 04ක එම සමීක්ෂණ කටයුතු සිදුකර තිබේ.

දැනට දිස්ත්‍රික් මට්ටමින් සිදුකර ඇති සමීක්ෂණ තොරතුරු වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමුකර තිබේ.

තවත් දිස්ත්‍රික් 10ක මෝල් හිමියන් සතුව පවතින වී සහ සහල් තොග සම්බන්ධයෙන් සමීක්ෂණ ක්‍රියාත්මක බව සභාපතිවරයා පැවසීය.

හඳුනාගත් සෙසු දිස්ත්‍රික්ක වල වී සහ සහල් තොග පිළිබඳව විමර්ශනය කර වාර්තාව දෙන ලෙස අමාත්‍යාංශය දුන් උපදෙස් මත මෙම සමීක්ෂණය ක්‍රියාත්මක බව සභාපතිවරයා පැවසීය.

Related posts

පොලිස් භාරයේදී පුද්ගලයෙකු මිය යයි – සැකපිට නිලධාරීන් 7ක් අත්අඩංගුවට

Admin

ජනාධිපතිවරණය වැළැක්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක්

Admin

ජනපති ධූරයට ඩලස්ව සජිත්, රනිල්ව දිනේෂ්, ජවිපෙන් අනුර යෝජනා කරයි.

colombotoday

පී සී ආර්. මගඩිය. 2000 කට්ටලය 4000 ට අරගෙන. සෞඛ්‍ය ලොක්කන් 40කගෙන් ප්‍රශ්න කෙරේ.

colombotoday

සංචරණ සීමාවලට යටත්ව හුදෙකලා බව ඉවත් වූ ප්‍රදේශ මෙන්න

colombotoday

පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ තනතුර නිහාල් තල්දූවට

colombotoday