Colombo Today Local News

අපේ ආණ්ඩුව හැදුව ගමන් බඩු මිල අඩු කරනවා

නව ආණ්ඩුව ඉදිරිපත් කරන පළමු අයවැය මගින් අත්‍යාවශ්‍ය සේවා රැසක ගාස්තු පහත හෙලන බව ජාතික ජන බලවේගය පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක රත්න ගමගේ මහතා ගාල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකදී පැවසීය.

ඒ අනුව ඉන්ධන ,විදුලිය ,ජලය සඳහා සහන ලබාදීමට කටයුතු කරන බව පැවසීය.

ඒ සඳහා අවශ්‍ය සාකච්චා මේ වනවිට පැවැත්වෙන බව පැවසීය.

මේ වනවිට ඉන්ධන ,විදුලිය සහ ජල සඳහා අයකරනු ලබන ගාස්තු ඉතා ඉහළ අගයක පවතින බව පැවසීය.

සුළු හා මධ්‍යම පරිමාණ විවසායකයින් එක් ලක්ෂ හැට දහසක් පමණ පීඩාවට පත්ව සිටියී.

මෙ අතර මේ වනවිට ලක්ෂයකට වඩා ආදායම ගන්නා පුද්ගලයන්ට උපයන විට අයකරන බද්ද ලක්ෂ දෙකේ සීමාවට ගෙන එන බව වැඩිදුරටත් පැවසීය.

Related posts

“රාජිතගේ ප්‍රකාශ නිවටයි.. බියගුළුයි“.. දිල්රුක්ෂි ප්‍රති ප්‍රහාර අරඹයි !

colombotoday

“හැමදේම කළේ අගමැති රනිල්ගේ කීමටයි.. ඔහුව ගෙනත් ප්‍රශ්න කරන්න” – බැදුම්කර මාමා කොමිසමට කියයි

colombotoday

පරාජයෙන් පසු ජනපති නැවතත් ජනතාව හමුවට.. විශේෂ ප්‍රකාශයකට සූදානම්

colombotoday

නාකොටික් නිලධාරීන්ගේ නිවෙස් රස පරීක්ෂකවරයාගේ නිරීක්ෂණයට ලක් කරයි

colombotoday

දිවයිනේ සියලු පාසල් හෙට වසා තැබෙයි

colombotoday

රට තුළ සිටින සංචාරකයන් 18,000 කට පහසුකම්

colombotoday