නව ව්‍යවස්ථාවට එරෙහි වන අයට සිපිරිගෙය ! පනත ලෑස්තියි…colombotoday16 November 2016 by colombotoday16 November 20160 යහපාලන රජය බලයට පත් වීම සහ වසර එකහමාරක කාලයක් තුළ පවත්වාගෙන යැමේදී ජනතාව ඉදිරියේ ඇති කළ දේශපාලන මුහුණුවර පිළිබඳ නිවැරදි තක්‌සේරුවක් කිරීමට දැන් කාලය පැමිණ... Read more
ඉඩම්, පොලිස්, මුදල් බලතල පළාත්සභාවලට දුන්නොත් ආණ්ඩුවේ අවසානය එයයි – අධිනීතීඥ ගෝමින් දයාසිරිcolombotoday16 November 2016 by colombotoday16 November 20160 නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවක් සම්පාදනය කිරීම සඳහා මේ දිනවල විවිධ යෝජනා හා අදහස් ඉදිරිපත් වෙමින් තිබේ. එම යෝජනා අතර ඉඩම්, පොලිස් සහ මුදල් බලතල සම්පූර්ණයෙන්ම... Read more
තව්හිද් ජමාත්, අබ්දුල් රාසික් පොලිස් අත්අඩංගුවට !colombotoday16 November 2016 by colombotoday16 November 20160 තව්හිද් ජමාත් නම් සංවිධානයේ මෙරට ප්‍රධානී අබ්දුල් රාසික් රෆ්දීන් නමැති අය පොලිසිය විසින් අද (16) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාළිගාවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති... Read more
අපි කළකිරිල ඉන්නේ.. වික්ටර් අයිවන් ජනපතිගේ මූණටම කියයිcolombotoday16 November 2016 by colombotoday16 November 20160 ජනතාව මොර සූරන වැස්සක් බලාපොරොත්තු වුවත් ආණ්ඩුවට ලබා දීමට හැකි වී තිබෙන්නේ පොද වැස්සක් බවත්, ආණ්ඩුව බලයට ගෙන ආ පිරිසට දැන් ඇත්තේ වේදනාවක් බවත් රාවය... Read more
ජල බිල්පත වැඩි කරන්නේ නෑ.. ජනපතිගෙන් ප්‍රකාශයක් !colombotoday16 November 2016 by colombotoday16 November 20160 ජල බිල්පත වැඩි නොකරන බවට ජනාධිපතිවරයා අද කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කළ බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි. ඔහු ඒ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී දැන්... Read more
“අයවැයෙන් පස්සේ ගමට යන්න බෑ.. මිනිස්සු අහන ඒවට කටඋත්තර නෑ“ – නි.ඇමති මුතුහෙට්ටිගමcolombotoday16 November 2016 by colombotoday16 November 20160 අයවැයට පෙර ගමට ගිය නමුත් අයවැයෙන් පසුව ගමට යන්න බැරි තත්ත්වයක් උද්ගතව ඇතැයි වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතා ඊයේ (15 දා) ගාල්ලේදී... Read more
මඩකලපුව මංගලාරාමාධිපති හිමියන්ට එරෙහිව දෙමළ සංවිධාන වීදි බසී ! (Photo)colombotoday16 November 2016 by colombotoday16 November 20160 මඩකලපුව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ට එරෙහිව ඊයේ (15) මඩකලපුව පට්ටපලිච්චෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපටදී දෙමළ සිවිල් සංවිධාන සහ ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරීන් එක්ව... Read more
දඹදිව සිට ඇවිත් ඥාණසාර හිමි ගුවන්තොටුපළේදී කීව දේ (Video)colombotoday15 November 2016 by colombotoday15 November 20160 ආගමික වැඩසටහන් කිහිපයකට සහභාගී වීම සදහා දඹදිවට වැඩම කර සිටි බොදුබල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද පස්වරුවේ යළි දිවයිනට පැමිණියා. උන්වහන්සේ පිළිගැනීමට... Read more
අන්තවාදයට එරෙහිව සැරට කතා කළ “ඩෑන්“ පොලිස් අත්අඩංගුවට.. නීතීඥ සහයත් නැතිව රිමාන්ඩ් කරයි !colombotoday15 November 2016 by colombotoday15 November 20160 මෙරට ක්‍රියාත්මක වන ඉස්ලාමීය අන්තවාදී ක්‍රියාවලට එරෙහිව දැඩිව අදහස් ප්‍රකාශ කිරීම නිසා පසුගිය දින කිහිපයේ මුහුණුපොතේ ජනප්‍රියව සිටි “ඩෑන් ප්‍රියසාද්“ අද (15) කොටුව පොලීසිය මගින්... Read more
“බැදුම්කර හොරා ඉල්ලා අස්වෙනු“ අගමැතිගේ රුව සහිත පෝස්ටර් රට පුරා..colombotoday15 November 2016 by colombotoday15 November 20160 “බැදුම්කර හොරා ඉල්ලා අස්වෙනු“ යැයි සදහන් අගමැතිවරයාගේ මුහුණ සහිත පෝස්ටර් අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අලවා ඇතැයි වාර්තා වේ. මෙම පෝස්ටර් ව්‍යාපාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි... Read more