සිංහල – මුස්ලිම් කෝලාහලයක් ඇති කිරීමේ කුමන්ත්‍රණයක් ! – බන්දුල අනතුරු අගවයිcolombotoday17 November 2016 by colombotoday17 November 20162 සිංහල සහ මුස්ලිම් කෝලහාලයක් නැවත ඇති කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සහ කරන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසයි. ඔහු ඒ බව පැවසුවේ නෙත් එෆ්.එම්.... Read more
තව්හිද් රාසික්ගේ නීතීඥයා මෛත්‍රී ගුණරත්න, භික්ෂූන් වහන්සේට කී කතාව බුකියේ පත්තු වෙයිcolombotoday17 November 2016 by colombotoday17 November 20160 මාළිගාවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළ තව්හීද් ජමාත් නමැති සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් වෙනුවෙන් පෙනී සිටින නීතීඥ මෛත්‍රී ගුණරත්න... Read more
හම්බන්තොට අක්කර 15,000ක් එක රටකට දීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් !colombotoday17 November 2016 by colombotoday17 November 20160 හම්බන්තොට අක්කර පහළොස් දහසක් සහ මත්තල ගුවන්තොටුපොළ මෙන්ම හම්බන්තොට වරායද එක් රටක එක් සමාගමකට ලබාදීමෙන් රටේ ස්වාධීනත්වයට හා ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් යැයි හිටපු ජනාධිපති... Read more
මල් පොහොට්ටුවේ පළමු සාමාජිකත්වය බැසිල්ටcolombotoday17 November 2016 by colombotoday17 November 20160 හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් පිහිටුවන ලද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නව දේශාපලන පක්ෂයේ පළමු සාමාජිකයා ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ... Read more
“ආවා“ කල්ලියේ ප්‍රධානියා හිටපු කොටි සාමාජිකයෙක්… ත්‍රස්ත විමර්ෂණය අධිකරණයට දැනුම් දෙයිcolombotoday17 November 2016 by colombotoday17 November 20160 පසුගිය කාලයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල මහත් භීතියක් ඇති කළ ‘ආවා’ කල්ලියේ ප්‍රධානියා ලෙස කටයුතු කොට ඇත්තේ හිටපු කොටි සාමාජිකයෙකු වන ‘සන්නා’ නමැත්තා බව ත්‍රස්ත විමර්ශන... Read more
අම්පිටියේ සුමනරතන හිමි මඩකලපු දිසාපතිටත් ඇඩෙන්නම කියයි ! (Video)colombotoday17 November 2016 by colombotoday17 November 20160 නැගෙනහිර පළාත් උප ප්‍රධාන සංඝනායක, මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් නැගෙනහිර පළාතේ සුළුතර සිංහල ජනතාවට ද්‍රවිඩ සහ මුස්ලිම් නිලධාරීන්ගෙන් සිදුවන අසාධාරණකම් පිළිබදව මඩකලපු දිසාපතිති... Read more
බුද්ධාගමට අපහාස කළ අබ්දුල් රාසික් රක්ෂිත බන්ධනාගාරයටcolombotoday16 November 2016 by colombotoday16 November 20160 UPDATE : මාළිගාවත්ත පොලීසිය විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් තව්හිද් ජමාත් නම් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් රෆ්දීන් නමැත්තා නොවැම්බර් 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත... Read more
හත් ලක්ෂයක මාසික වාහන කුලී සන්තෝෂමක් මන්ත්‍රීන්ට දෙනවාට විරුද්ධ වූ ජනමාධ්‍ය ලේකම් නෙරපන්න යයි !colombotoday16 November 2016 by colombotoday16 November 20160 ආණ්ඩුවට සහය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 56 දෙනෙකු සඳහා ජීප් රථ ලබා දීමට මුදල් අමාත්‍යංශය ගත් තීරණයකට ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ මහතා දැඩි ලෙස විරුද්ධ... Read more
මියගිය කොටින් සමරන්න ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී පාර්ලිමේන්තුවේදී අනුමැතිය ඉල්ලයිcolombotoday16 November 2016 by colombotoday16 November 20160 කොටි සංවිධානය වෙනුවෙන් සටන් වැද මිය ගිය ත්‍රස්ත සාමාජිකයන් සැමරෙන “මහවිරු“ මාසයේ බාධාවකින් තොරව සැමරීම් කටයුතු කිරීමට දෙමළ ජනතාවට ඉඩ ලබාදෙන ලෙස ද්‍රවිඩ සන්ධානය පාර්ලිමේන්තුවේදී... Read more
පරදින බව දැන දැනම මහින්ද ගත් අවාසිදායක දේශපාලන තීන්දුවක් ගැන ගෝඨා කියයි (Video)colombotoday16 November 2016 by colombotoday16 November 20160 2009 වසරේ යුද්ධය අවසන් වීමෙන් පසු උතුරේ සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගත් තීරණය ඊළග ජනාධිපතිවරණය පරාජය වන්නට හේතුවනු ඇති බව... Read more