ජනපතිගෙන් මාධ්‍යට දොස්මුරයක් (Video)colombotoday23 November 2016 by colombotoday23 November 20160 මේ රටේ තියෙන්නේ ලෝකේ කොහෙවත් රටක නැති දේශීය මාධ්‍ය චින්තනයක් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. උදේට පුවත්පතක් බලන කෙනකුට රට ගැන ආදරයක් හැඟීමක් ඇතිවන... Read more
ව්‍යවස්ථාව ගේන්න කලින් දිනේෂ්, විමල්, ගම්මන්පිල අත්අඩංගුවට !colombotoday23 November 2016 by colombotoday23 November 20160 සංහිඳියාවට විරුද්ධ අය අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවමින් ආණ්‌ඩුව අලුත්ම මර්දනයක් පටන්ගෙන ඇතැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා චීන සංචාරය සඳහා පිටත්ව යැමට... Read more
“13 යටතේ නව ව්‍යස්ථාවෙන් ඉඩම්, පොලිස් බලතල පළාත්සභාවලට පවරනවා“ – ජයම්පති වික්‍රමරත්නcolombotoday23 November 2016 by colombotoday23 November 20160 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ පළාත් සභාවලට හිමි ඉඩම් සහ පොලිස් බලතල පැවරීමට නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බව ආණ්‌ඩුක්‍රම... Read more
“අගමැති ක්ලීන්.. බැදුම්කර හොරකමට සම්බන්ධ නෑ“ ශ්‍රීලනිපය නිල වශයෙන් කියයිcolombotoday22 November 2016 by colombotoday22 November 20160 බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම නිරීක්ෂණය කළ කිසිදු ලේඛනයක අදාළ සිදුවීමට අග්‍රාමාත්‍යවරයා සම්බන්ධ බවට සඳහන්ව නොතිබූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය... Read more
(Video) ඉතිහාසයේ ලොකුම හොරකම ඉදිරියේ හීන් කෙදිරියක් පමණක් නගා නිහඩව සිටය හැකිද?colombotoday22 November 2016 by colombotoday22 November 20160 මහ බැංකු බැඳුම්කර මගඩිය දෙස ජනතාව උපේක්‍ෂාසහගතව නිහඬව බලා සිටීම, මීටත් වඩා විශාල සොරකම් සඳහා මේ ආණ්ඩුවට බලපත්‍රයක් ලබා දීමක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක,... Read more
“ආරක්ෂක ලේකම් වහා නෙරපනු“ සරත් විජේසූරියගෙන් ජනපතිට නියෝගcolombotoday22 November 2016 by colombotoday22 November 20160 වත්මන් ආරක්‍ෂක ලේකම්වරයා වහාම එම තනතුරින් ඉවත් කළ යුතු බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කරු මහාචාර්ය සරත් විඡේසූරිය මහතා පවසයි. ආරක්‍ෂක ලේකම්වරයාගේ... Read more
ආණ්ඩුවේ අභ්‍යන්තර කැරැළ්ලක් ! දෙසැම්බරයේ බළ පෙරළියක ලකුණු..colombotoday22 November 2016 by colombotoday22 November 20160 අලුත් අගමැතිවරයෙක් යටතේ ආණ්ඩුවක් පිහිටුවීමට මේවනවිට සාකච්ඡා ආරම්භවී ඇතිබව දේශපාලනයේ තිරය පිටුපස කතාබහට ලක්වෙමින් පවතී. මහින්ද රාජපක්ෂ මහතාගේ චීන සංචාරයෙන් පසුව දෙසැම්බරයේදී යම් තීරණාත්මක දේශපාලන... Read more
පූටින්ගෙන් ඇරඹී, ට්‍රම්ප් හරහා ඇමරිකාව, බ්‍රිතාන්‍ය, පැරිසිය ඔස්සේ ආසියාව කළඹන මහ ජාතිකවාදී රැල්ලක් හමාඑයි !colombotoday22 November 2016 by colombotoday22 November 20160 පුටින්ගෙන් පටන් ගෙන ට‍්‍රම්ප් දක්වා ගොස් ජර්මනිය, පැරීසිය හරහා ආසියාව කළඹාගෙන යන නව ජාතිකවාදී රැල්ලක් ඇරඹී ඇති බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඇමතිවරයා... Read more
වචනවලට රැවටී මව්බිමට දෝහී නොවන්න.. රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවට එරෙහි වන්නcolombotoday22 November 2016 by colombotoday22 November 20160 සියළු බලතල සහිත ෆෙඩරල් රාජ්‍යයක් නව ව්‍යවස්ථාව මගින් ඇතිවන බවත්, මෙම නව ව්‍යවස්ථාවට රැවටුණහොත් අප සදාකාලිකවම රැවටෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පදවිය... Read more
මේජර් ජෙනරල් කමල් ගුණරත්නට එරෙහිව විමර්ශනයක් ! ජනපති කාර්යාලයෙන් නීතිපති උපදෙස් පතයිcolombotoday22 November 2016 by colombotoday22 November 20160 මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතාට එරෙහිව ‘යුද හමුදා පනත‘ යටතේ කටයුතු කළ හැකිදැයි සොයා බලා ජනාධිපතිවරයා වෙත වහාම වාර්තාවක් ලබාදෙන්නැයි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට... Read more