“ප්‍රභාකරන් අද හිටියානම් මේ ආණ්ඩුවේ අගමැති“ – විජයකලා ප්‍රභාකරන්ගේ ගුණ ගයයි (Video)
ලෝකයේ වත්මන් ජනාධිපතිවරුත් සමග සංසන්දනය කර බැලීමේදී ප්‍රභාකරන් වැනි නායකයෙක් සොයා ගැනීමටවත් නොහැකි බව රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් පවසයි. කිළිනොච්චියේ පැවති සංවර්ධන කමිටු රැස්වීමේදී ඇය...