වී වගාකළ හෙක්ටයාර් 114,729ක් විනාශයි.. අස්වැන්නෙන් මෙ.ටොන් තුන්ලක්ෂ පනස් දහසක් අහිමියි !
මෙවර වගා කන්නයේ වී වගාකළ හෙක්ටයාර් ලක්ෂ 03කට අධික ප්‍රමාණයෙන්, හෙක්ටයාර් 114,729ක ප්‍රමාණයක් මේ වන විට සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව රජයේ සමීක්ෂණයකින් තහවුරු වී...