Colombo Today Local News

වී වගාකළ හෙක්ටයාර් 114,729ක් විනාශයි.. අස්වැන්නෙන් මෙ.ටොන් තුන්ලක්ෂ පනස් දහසක් අහිමියි !

මෙවර වගා කන්නයේ වී වගාකළ හෙක්ටයාර් ලක්ෂ 03කට අධික ප්‍රමාණයෙන්, හෙක්ටයාර් 114,729ක ප්‍රමාණයක් මේ වන විට සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව රජයේ සමීක්ෂණයකින් තහවුරු වී තිබේ.

ඒ අනුව අපේක්ෂිත සමස්ත වී අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් තුන්ලක්ෂ පනස් දහසකට අධික ප්‍රමාණයක් අහිමි වී යනු ඇති බවද එම සමීක්ෂණ සංඛ්‍යාලේඛණ පෙන්වා දී ඇත.

දිස්ත්‍රික්ක 15කට බලපා ඇති අධික වියළි කාලකුණික තත්ත්වය හේතුවෙන් ලක්ෂ 05කට වැඩි පිරිසක් පානීය ජල ගැටළුවට මුහුණ දී සිටින බවද මෙම සමීක්ෂණයේදී හෙළිව තිබේ.

Related posts

සතුරාට නියත මරණය ගෙන එන්නෝ – ශ්‍රීලංකා යුධ හමුදා විශේෂ බළකාය (SF)

colombotoday

ජාතික ජන බලවේගයේ එක් පාර්ශවයක් මෙරට තුල තහනම් කිරීමට පාස්කු කොමිසමෙන් නිර්දේශ.

colombotoday

විමල්ට වඩා බර චෝදනාවක් ඇමති ෆවුසිට… අල්ලස් කොමිසමෙන් නඩු !

colombotoday

ඇමති කංචනගේ QR කේතයට බාලගිරි

colombotoday

තානාපති කාර්යාල කිහිපයක් වැසෙයි

colombotoday

මොණරෙක් මරා පුලුස්සා ආහාරයට ගන්නා වීඩියෝවක් හැදූ විදේශිකයා සහ ආදිවාසීන්ට වූ දේ

Admin