Colombo Today Local News

ස්වාධීන රතන හිමි ජනපති ව්‍යාපෘතියේ ගොයම් නෙලයි !

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්යාහි මජිත් නගර් හි වස විසෙන් තොරව වී වගා කළ කුඹුරක ඊයේ (19) ගොයන් කැපීමේ මංගල්‍යකට එක්වූහ.

ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ මග පෙන්වීම යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වස විසෙන් තොරව අක්කර 11,000ක වී වගාකර තිබේ.

අතුරලියේ රතන හිමියෝ මෙම ව්‍යාපෘතියේ උපදේශකවරයෙකු ලෙසද කටයුතු කරයි.

Related posts

අර්ජුන් ඇලෝසියස්ගේ දුක සැප බලන්න මන්ත්‍රී පිරිසක් බන්ධනාගාරයට

colombotoday

මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ආත්මයන් දෙවියන් භාර ගනිත්වා – ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයෝ සතුට සමරති…

colombotoday

ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර දේශපාලනික හා ආගමික බලපෑම් සිද්ද වෙලා – යුරෝපා සංගමය පවසයි.

colombotoday

විදෙස්ගතව සිටි ලාංකිකයින් පිරිසක් රැගෙන එයි

colombotoday

අදාළ නැති නඩු සඳහා බලෙන් පෙනී නොසිටින්න. – අජිත් ප්‍රසන්නට මහේස්ත්‍රාත්ගෙන් දැඩි අවවාද

colombotoday

ඩොලරය උඩ යයි

Admin