රට බේරාදෙන්න ජිවිතේ දුන් “නීරෝ”ගේ අම්මා මහ මගටcolombotoday6 March 2017 by colombotoday6 March 20171 යුද සමයේ දක්ෂ වෙඩික්කරුවකු ලෙස බොහෝදෙනා කතා බහ කළ ස්නයිපර් නීරෝ හෙවත් කෝප්‍රල් රංජිත් ප්‍රේමසිරි ගේ පවුලම මේවන විට විවිධ ගැටලුවලට ලක්ව සිටින බව වාර්තා... Read more
නීතීඥ සහාය නොමැතිව විමල් විරවංශ අධිකරණයේ කරුණු දක්වයිcolombotoday6 March 2017 by colombotoday6 March 20170 පසුගිය රජය සමයේ වාහන අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ලබන 20 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (06)... Read more
වතු වගාව විනාශයි – වතු කම්කරු සංගමයcolombotoday6 March 2017 by colombotoday6 March 20170 බ්‍රිතාන්‍යන් සාර්ථකව පවත්වාගෙන ආ මෙරට වතු වගාව පෝෂණය කිරීමට තරම් සවියක් ඇති පාලනයක් මෙරට බිහිව නැති බවත් මේ වනවිට මෙරට වතුකර්මාන්තය මුළුමනින්ම පරිහානියකට ලක්ව තිබෙන... Read more
“අර්ජුන් මහේන්ද්‍රන්ගේ නියෝගය නිසා බිලියන 10යේ ලංසුවට අනුමැතිය දුන්නා” හිටපු අධිකාරිනිය කියයිcolombotoday6 March 2017 by colombotoday6 March 20170 බැදුම්කර නිකුතුවට ඉදිරිපත් වු රුපියල් බිලියන 10 ක ලංසුවට අනුමැතිය දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා කළ නියෝගය හේතුවෙන් එම... Read more
විමල්ට අදත් ඇප නොලැබෙයිcolombotoday6 March 2017 by colombotoday6 March 20170 පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ලබන 20 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනුණේ, රජයේ වාහන... Read more
ඥානසාර හිමිගේ ජන්ම දිනය සැමරූ හැටිcolombotoday6 March 2017 by colombotoday6 March 20170 බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ 42වන ජන්ම දිනය පසුගිය 4 වනදාට යෙදී තිබුනා. ඒ වෙනුවෙන් කිසිදු උත්සව කටයුත්තක් සංවිධානය නොකරන... Read more
හෙල්මට් තහනමට එරේහි උද්ඝෝෂණයෙන්, ජනාධිපති ලේකම් කාර්යාල අසල නොසන්සුන්colombotoday5 March 2017 by colombotoday5 March 20170 ශ්‍රී ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් සිදු කරන උද්ඝෝෂණයක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා. මේ වනවිට කැරලි මර්ධන පොලිස් කණ්ඩායම් කැදවා... Read more
රවී අසාර්ථකයි – ශ්‍රී ලංකා ආර්ථිකය කඩා වැටේ – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව අගමැතිටcolombotoday5 March 2017 by colombotoday5 March 20171 ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉදිකිරීම් සහ සංචාරක යන ක්ෂේත්‍ර හැරුණු විට අනෙක් සියලු ක්ෂේත්‍ර දරුණු හැකිළීමක් සහ කඩාවැටීමක් පෙන්වන බවත් පවතින ආර්ථික අර්බුදය ජය ගැනීම වෙනුවෙන්... Read more
රටේ සිදුවන දේ පත්තරෙන් දැකලා කොහොමද රට පාලනය කරන්නේ – මහින්ද අසයිcolombotoday5 March 2017 by colombotoday5 March 20170 පාතාල කල්ලි නායකයින්ට වුවද ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඝාතනයට ලක් වූ සමයං නමැත්තාට වුවද පවතින... Read more
ලංකාවට ෆෙඩරල් එක්‌සත් ජාතීහු නිර්දේශ කරතිcolombotoday5 March 2017 by colombotoday5 March 20170 ශ්‍රී ලංකාවේ වාර්ගික අර්බුදයට ස්‌ථිර විසඳුමක් ලෙස බලය විමධ්‍යගත කරන පෙඩරල් විසඳුමක් ලබාදිය යුතු යයි සුළු ජන කොටස් පිළිබඳ කටයුතු කරන එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත... Read more