බොදු බල සේනාව ISIS සමග සම්බන්ධ බවට සැකයක් මතුව තිබෙනවා – උලමාගෙන් ඉළ ඇදෙන කතාවක්colombotoday24 November 2015 by colombotoday24 November 20152 බොදු බල සේනා සංවිධානය සහ ISIS ත්‍රස්තවාදී සංවිධානය අතර රහසිගත සම්බන්ධතාවයක් පවතිනවාද යන්න සැකයක් මතු වී ඇති බව ශ්‍රී ලංකා උලමා පක්ෂයේ නායක මුබාරක් අබ්දුල්... Read more
ජාතික ආරක්ෂාව අනතුරේ නොහෙළන්නැයි ඉල්ලා ජනපතිට පෙත්සමක්! ඔබත් අත්සන තබන්නcolombotoday24 November 2015 by colombotoday24 November 20150 ජාතික ආරක්ෂාව අනතුරේ නොහෙළන ලෙස බලකරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කිරීම සදහා “යළි පිබිදෙන හිරු දරුවෝ සංවිධානය” ඉලෙට්‍රොනික පෙත්සමක් සකස් කර ඇත. ජීවිත... Read more
UN නියෝගයෙන් තවත් නාවික හමුදා බුද්ධි නිලධාරීන් 20ක් ළගදීම අත්අඩංගුවටcolombotoday24 November 2015 by colombotoday24 November 20150 ත්‍රිකුණාමලය නාවික හමුදා මූලස්‌ථානයේ රහසිගත මෙහෙයුම් මධ්‍යස්‌ථානයක් පවත්වාගෙන ගිය බවට චෝදනා කරමින් නාවික හමුදා බුද්ධි බළකායේ නිලධාරීන් විසිදෙනකු පමණ සිරගත කිරීමේ සූදානමක් පවතින බව නාවික... Read more
පැරිස් ප්‍රහාරයේ අවසන් චූදිතයා ප්‍රංශයමයි! – ත්‍රස්තවාදය පෝෂණය කර බටහිර ජාතීන් ඉල්ලන් කන හැටි මොහාන් සමරනායක විග්‍රහ කරයි (Video)colombotoday23 November 2015 by colombotoday23 November 20150 “130 දෙනෙකුට මරු කැඳවමින් සහ 350 කට පමණ තුවාල සිදු කරමින්, ඔක්තෝබර් 13 සිකුරාදා රාත්‍රී පැරිස් නුවර සිදු කළ ත්‍රස්තවාදී ප්‍රහාරයේ වගකීම භාර ගෙන ඇත්තේ... Read more
“ගැහුවෙ සේනාධිපතිට වැදුනෙ රණවිරුවන්ට” – ඇවන්ගාඩ් සේනාධිපති සියල්ල හෙළිකරයි.colombotoday22 November 2015 by colombotoday22 November 20150 x මේ ව්‍යාපාරය රටට ගෙනාවෙ අපි. නාවික හමුදාව මාසෙකට ගෙනාපු ඩොලර් ලක්ෂ 5 මම මිලියන 2.5 වෙනකම් වැඩි කළා. මේකද ජාතික අපරාධය? x අනුර කුමාර... Read more
Video: මීගමුවේ සංචාරක හෝටලය “බුද්ධ බාර්” අකුලාගනී – බොදු බල සේනාව සීරුවෙන්colombotoday21 November 2015 by colombotoday21 November 20150 මීගමුව ජෙට්වීන්ග් ලැගෝන් හෝටලයේ අද පැවැත්වීමට සූදානම් කර තිබූ “බුද්ධ බාර්” සාදය අත්හිටුවා ඇති බව වාර්තා වනවා. අදාල සාදය බෞද්ධ සංඛේත ඉවත් කර සාමාන්‍ය අයුරින්... Read more
අයවැය දා මහ රෑ විශේෂ ගැසට් නිවේදනයක්… කොටි හිතවාදී සංවිධාන 17ක් පුද්ගලයන් 424ක තහනම සංශෝධනය කරලාcolombotoday21 November 2015 by colombotoday21 November 20150 කොටි හිතවාදී සංවිධාන සහ පුද්ගලයන් පිරිසකට මෙරටට ඒම තහනම් කරමින් පසුගිය රාජපක්ෂ රජය විසින් නිකුත් කර තිබූ අති විශේෂ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් ඊයේ (20)... Read more
LTTE සැකකරුවන් දේශපාලන සිරකරුවන්ද? දේශපාලන සිරකරුවන් යනු කවුද? – කුමාර චාපා බණ්ඩාර හෙළිකරයිcolombotoday21 November 2015 by colombotoday21 November 20150 ලෝක සම්මුතීන් අනුව දේශපාලන සිරකරුවන් යනු කවුරුන්ද? කොටි සැකකරුවන් නිදහස් කිරීම හරහා ලංකාව ගෙනයන භයානායක තත්වය පිළිබඳ ප්‍රවීන සමාජ විශ්ලේෂක කුමාර චාපා බණ්ඩාර හෙළිකරයි. “විවිධ... Read more
සිංහරාජ ලෝක උරුමය විනාශයි… මහ වනය එළිකර විදුලි බලාගාරයක් හදයිcolombotoday21 November 2015 by colombotoday21 November 20151 සිංහරාජ ප්‍රේරක කලාපය තුල කොස්ගුලන ගඟ හරස් කොට ඉදිකරමින් පවතින කුඩා ජලවිදුලි බලාගාරයක් නිසා ලෝක උරුම සිංහරාජ වනාන්තරයට බරපතල හානියක් සිදුවී ඇතැයි වැසි වනාන්තර... Read more
එක්සත් ජාතීන්ගේ “වධ කදවුරු” චෝදනාවට හමුදා නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට !colombotoday20 November 2015 by colombotoday20 November 20151 ත්‍රීකුණාමල නාවික කදවුරේ පවත්වාගෙන ගිය බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදනා කරන රහසිගත වධ කදවුර පිළිබදව පරීක්ෂණ පැවැත්වීම සදහා නාවික හමුදා නිධාරීන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්... Read more