ත්‍රිකුණාමලය මාළු වෙළෙද සංකීර්ණයේ 06 දෙනකුට කොරෝනාcolombotoday24 October 2020 by colombotoday24 October 20200122 ත්‍රිකුණාමල මධ්‍යම මාළු වෙළද සංකීර්ණයේ සේවය කල 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදිත වි ඇති බව ප්‍රාදේශිය වසංගත රෝග ඒකකය සොයා ගැනිමත් සමග අද (24)දින... Read more
මෙරට 15 වන කොරෝනා මරණය වාර්තා වේcolombotoday24 October 2020 by colombotoday24 October 20200143 මෙරට 15 වන කොරෝනා මරණය සිදුව ඇති බව වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. ඔහු කුලියාපිටිය රෝහලේ දැඩි... Read more
ශ්‍රී ලංකාව කොරෝනා මර්දනයෙන් ලොව සෙසු රටවලට වඩා ඉදිරියෙන් – සෞඛ්‍ය ඇමතිනීcolombotoday24 October 2020 by colombotoday24 October 20200100 ශ්‍රී ලංකාව කොරෝනා මර්දනය අතින් ලොව සෙසු රටවල් වලට වඩා සාපේක්ෂ ලෙස ඉදිරියෙන් සිටින බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි. මෙම ජනවාරි මාසෙදි... Read more
අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 609ක්.. සමාජ පැතිරීමක් නෑcolombotoday23 October 2020 by colombotoday23 October 20200159 අද සම්පුර්ණ කොවිඩ් ආසාදිතයන් 609ක් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඉන් 496ක් පෑලියගොඩ මාධ්‍ය වෙළඳ සැලේ බව සඳහන්. කෙසේ වෙතත් මෙම තත්වය... Read more
ගාල්ල මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයින් 5ක්colombotoday23 October 2020 by colombotoday23 October 20200139 ගාල්ල මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු හදුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.... Read more
කොස්ගම රෝහලෙන් කොරෝනා රෝගියෙක් පැන යයිcolombotoday23 October 2020 by colombotoday23 October 20200158 කොරෝනා ආසාදිත පුද්ගලයෙකු කොස්ගම පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලාගොස් තිබේ. 26 හැවිරිදි මෙම ආසාදිතයා අද අලුයම හයට පමණ රෝහලින් පැන ගොස් තිබේ. නව කැළණි පාලම ප්‍රදේශයේ... Read more
බේරුවල ධීවර වරාය වැසෙයි : පෑලියගොඩට මාළු ගෙනා 10 දෙනෙකුට කොරෝනාcolombotoday23 October 2020 by colombotoday23 October 20200154 කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් 10 දෙනෙකු හඳුනාගනීමත් සමඟ බේරුවල ධීවර වරාය නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය... Read more
මෙරට 14 වන කොරෝනා මරණය වාර්තා වෙයිcolombotoday22 October 2020 by colombotoday22 October 20200142 මෙරට 14 වන කොරෝනා මරණය කොළඹ IDH රෝහලෙන් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි... Read more
මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 6000 ඉක්මවයි – අවසන් දින 9ට ආසාදිතයින් 1000ක්colombotoday22 October 2020 by colombotoday22 October 20200131 නව ආසාදිතයින් 50 දෙනෙක් අද (22) දිනයේ දී හමුවීමත් සමග මෙරට දී හඳුනාගෙන ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 6000 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව මිනුවන්ගොඩ... Read more
කොරෝනා ආසාදිතයන්ට දෙවන වටයේ සැකසූ රෝ්හල්ද පිරී යයි..colombotoday22 October 2020 by colombotoday22 October 20200127 කොරෝනා ආසාදිතයන් සඳහා රෝහල වල වෙන් කරන ලද ඇඳන් 2433 මේ වන විට පිරී ගොස් තිබේ. සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පවසන්නේ... Read more