වහාම ක්‍රියාත්මකවන පරිදි ජනපතිගෙන් ජනතාවට සහන රැසක්colombotoday23 March 2020 by colombotoday23 March 20200103 කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය නිසා අපහසුවට පත් ජනතාවට තමා වෙත පැවරී ඇති බලතල යටතේ සහන රැසක් ප්‍රදානය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.... Read more
කොරෝනා නිසා මුලු කුවේටයටම ඇඳිරිනීතියcolombotoday23 March 2020 by colombotoday23 March 20200137 මැදපෙරදිග ධනවත් රටක් වන කුවේට් රාජ්‍යයටද මේ වන විට කොරෝනා භීතිය බෙහෙවින් දැනී ඇත. මේ වනවිට කොරෝනා රෝගීන් 180 පමණ වාර්තා වී ඇති අතර මරණ... Read more
කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව 91 දක්වා ඉහළටcolombotoday23 March 2020 by colombotoday23 March 20200113 කොරෝනා අසාදිත තවත් පුද්ගලයින් 5 දෙනකු පිළිබඳව අද(23) තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විෂෙඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා කියයි. ඊයේ රාත්‍රියේදී රෝගීන් ... Read more
IDH රෝහලේ වෛද්‍යවරයෙක්ට කෝවිඩ් – 19 වැළදේcolombotoday23 March 2020 by colombotoday23 March 20200102 මුල්ලේරියාවේ පිහිටි IDH රෝහලේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකුට ද නව කොරෝනා වෛරසය වැළදී ඇති බව ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද... Read more
කොරෝනා වෛරසය ආසාදනය වු පළමු ලාංකිකයා රෝහලෙන් පිටව යයිcolombotoday23 March 2020 by colombotoday23 March 20200121 මෙරටින් වාර්තා වූ පළමු කොවිඩ් – 19 වෛරසය ආසාදිත සංචාරක මඟ පෙන්වන්නා සම්පූර්ණයෙන් සුවය ලබා අයි.ඩී.එච්. රෝහලෙන් පිටව ගිය බව ආරංචි මාර්ග පවසයි. ඔහු සුවය... Read more
වයිරසය ආසාදනය වූ අයෙකුගේ පවුලේ සාමාජිකයන්ටත් කොරෝනාcolombotoday23 March 2020 by colombotoday23 March 20200129 කොරෝනා වයිරසය ආසාදනය වී කොළඹ අයි.ඩි.එච් රෝහලට ඇතුලත් කළ පුද්ගලයෙකුගේ 88 හැවිරිදි මවට, 51 හැවිරිදි බිරිඳට සහ 23 හැවිරිදි දියණියටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති... Read more
මුළු රටටම ඇඳිරිනීතිය යලි පැනවේ.colombotoday23 March 2020 by colombotoday23 March 20200216 කොළඹ,ගම්පහ,පුත්තලම සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහක පනවා ඇති ඇඳිරි නීතිය හෙට (24) උදෑසන 6ට ඉවත් කර දහවල් 12ට යළි පනවන බව රජය පවසනවා. එම දිස්ත්‍රික්කවල... Read more
ජපානයෙන් එක් දිනකදී වැඩිම මරණ වාර්තා වෙයිcolombotoday23 March 2020 by colombotoday23 March 20200128 ඉරිදා දිනයේදී ජපානය තුළ කොරෝනා වයිරසය හේතුවෙන් මරණ 5 ක් වාර්තා වූ අතර මේ දක්වා ජපානයෙන් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව එය වෙයි.... Read more
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් සිව් දෙනෙකු කරාපිටියේ කොරෝනා වාට්ටුවටcolombotoday22 March 2020 by colombotoday22 March 20200150 ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් සිව් දෙනෙකුට උණ සහ උගුරේ ආසාදන තත්වයන් ඇතිවීම නිසා අද(22) කරාපිටියට රෝහලට ඇතුලත් කර තිබේ. මෙම රැඳවියන් සිව් දෙනාගෙන් දෙදෙනකු දහවල් කාලයේ... Read more
කොවිඩ් 19 රෝගීන් දෙදෙනෙක් IDH දැඩි සත්කාර ඒකකයේcolombotoday22 March 2020 by colombotoday22 March 20200133 ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත රෝගීන් 81 නොගෙන් රෝගීන් දෙදෙනෙකු මේ වන විට කොළඹ IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය... Read more