කොරෝනා ආසාදනය වු බවට සැක අකුරණ මුස්ලිම් ජාතිකයෙකු IDH රෝහලටcolombotoday28 March 2020 by colombotoday28 March 20200 කෝවිඩ් – 19 ආසාදනය වු බවට සැක අකුරණ තෙලබුගහවත්ත ප්‍රෙද්ශයේ රෝගියෙකු අද (28) උදෑසන මහනුවර රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව කොළඹ අයි ඩි එච් රෝහලට මාරු... Read more
අටුළුගමට ගොස් පැමිණි බලපිටියේ දෙදෙනෙක් ස්වයං නිරෝධායනයටcolombotoday28 March 2020 by colombotoday28 March 20200 බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ සිය මව බැලීමට ගොස් එම ප්‍රදේශයේ සංචාරය කළ බලපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු හා ඔහු සමඟ ගිය තවත් පුද්ගලයකු නිරෝධායනය කිරිමට මහජන සෞඛ්‍ය... Read more
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 109 දක්වා ඉහළටcolombotoday28 March 2020 by colombotoday28 March 20200 කොරෝනා අසාදිත තවත් පුද්ගලයින් තිදෙනකු අද (28) සොයාගෙන ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. ඒ සමඟ ශ්‍රී ලංකාවේ ආසාදිත සංඛ්‍යාව 109 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ... Read more
අද තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වේ. සම්පුර්ණ රෝගීන් සංක්‍යාව 107 දක්වා ඉහලටcolombotoday28 March 2020 by colombotoday28 March 20200 කොරෝනා අසාදිත තවත් පුද්ගලයකු අද සොයාගෙන ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ කියයි. ඒ සමඟ ශ්‍රී ලංකාවේ ආසාදිත සංඛ්‍යාව 107 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (27) දින... Read more
පල්ලියෙන් නෑ කිවුවට “කොරොනා ආසාදිතයෙක් රතු පල්ලියේ දේව මෙහෙයට සහභාගී වෙලා” – ආරක්ෂක ලේකම් තහවුරු කරයිcolombotoday28 March 2020 by colombotoday28 March 20200 කොළඹ රතුපල්ලියේ පැවැති දේව මෙහෙයකට සහභාගී පුද්ගලයෙකු කොරෝනා ආසාදනය වී ඇති බවට පල වී ඇති වාර්තා එම පල්ලියේ පිරිසක් ප්‍රතික්ෂේප කර සිටින නමුත්, ඒ සම්බන්ධයෙන්... Read more
අටුළුගම ආසාදිතයාගේ පියාත්-සහෝදරියත් රෝහලට. දින 6 ක් අටුලුගම ප්‍රදේශය පුරා සැරි සරලාcolombotoday28 March 2020 by colombotoday28 March 20200 අටුළුගම මාරාව කොරෝනා වයිරසය ආසාදිත යැයි තහවුරු වූ පුද්ගලයාගේ පියා සහ සහෝදරියද එම රෝග ලක්ෂණ පහල කිරීම හේතුවෙන් මීට සුලු මොහොතකට පෙරදී 1990 සුවසැරිය ගිලන්... Read more
කොරෝනා පාලනයට ජර්මනිය හමුදා සොල්දාදුවන් 15000ක් කැඳවයිcolombotoday27 March 2020 by colombotoday27 March 20200 නව කොරෝනා වෛරස් අර්බුදය හමුවේ ජර්මානු පළාත් පාලන ආයතනවලට සහාය වීම සඳහා එරට හමුදා සොල්දාදුවන් 15,000 ක් කැඳවා තිබෙනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් එරට හමුදා... Read more
මුස්ලිම් කාන්තාවට ෂරියා නීතිය යටතේ දඬුවම් කිරීමෙන් ප්‍රසිද්ධ වූ අටුළුගම ගම්මානය කොරෝනා නිසා අගුළු දමයිcolombotoday27 March 2020 by colombotoday27 March 20200 නව කොරෝනා වයිරසය පැතිරයාම වළැක්වීමේ අරමුණින් කලුතර දිස්ත්‍රික්කයේ අටුළුගම ග‍්‍රාමය අද (2) පස්වරුවේ සිට සම්පුර්ණයෙන් වසා තැබීමට ආරක්ෂක අංශ පියවර ගත්තේය. මෙම ගමේ පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර ඔහු... Read more
දෙවියන් යදින්න පල්ලි ගිය හොරොව්පතාන මවුලවි ඇතුළු 18 දෙනෙක්ට පොලිස් ඇපcolombotoday27 March 2020 by colombotoday27 March 20200 පවතින ඇඳිරිනීතිය සහ අවදානම් තත්ත්වය නොසලකමින් (27) සිකුරාදා දේව මෙහෙයකට සහභාගීවු හොරොව්පොතාන කිවුලේකඩ මුස්ලිම් පල්ලියේ මවුලවි ඇතුළු 18 දෙනෙකුට ඇඳිරිනීතිය කඩ කිරීමේ චෝදනාව මත අද(27)... Read more
කිසිදු හේතුවක් මත එලියට බැසීම තහනම්. ඇඳිරිනීතිය අකුරටමcolombotoday27 March 2020 by colombotoday27 March 20200 ඇඳීරීනීති නියෝග අකුරටම කි‍්‍රයාත්මක කිරීම සඳහා පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝග කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. සෑම පොලිස් බල ප‍්‍රදේශයකම මාර්ග වල හා අතුරු... Read more