Colombo Today Local NewsCovid 19

කිසිදු හේතුවක් මත එලියට බැසීම තහනම්. ඇඳිරිනීතිය අකුරටම

ඇඳීරීනීති නියෝග අකුරටම කි‍්‍රයාත්මක කිරීම සඳහා පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝග කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

සෑම පොලිස් බල ප‍්‍රදේශයකම මාර්ග වල හා අතුරු මාර්ගවල , කිසිඳු හේතුවක් මත මහජනයාට රැඳී සිටීම ඉඩ නොතබන ලෙසට පොලිස්පතිවරයා දැනුම් දී ඇත.

මෙම කාලය තුළ නිවෙස් වලින් බැහැරව රැඳී සිටීමට අවසර නොතබන ලෙසත් , දිවයිනේ සියලුම දිස්ති‍්‍රක අතර වාහන ගමනාගමනය ද සම්පුර්ණයෙන්ම තහනම් කර ඇත.

කාර්යට සාධක බලකාය විසින් අවසර දී ඇති ආහාර ඇතුලූ අත්‍යාවශ්‍ය භාණ්ඩ ප‍්‍රවාහන රථ (ඩිලිවරි) සඳහා පමණක් අවසර ලබා දී ඇත.

Related posts

බලපත්‍රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන්ට සහන ලබා දෙන්නැයි දැනුම්දීමක්

colombotoday

මිලියන 600ක ඉන්දු – ලංකා ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ගිවිසුම අලුත් වෙයි

colombotoday

දිය නාමින් සිටි ගැටව් දෙන්නෙකුට පී.සී ලිංගික අතවර කරලා

Admin

කාලගුණය ගැන රතු නිවේදනයක්

colombotoday

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

රටම බලා සිටින පෙත්සම විභාගය ඇරඹෙයි…

colombotoday