මීගමුව රෝහලේදී කොරෝනා දෙවන මරණය වාර්තා වේ.colombotoday30 March 2020 by colombotoday30 March 20200138 කොරෝනා වෛරස අසාදනය හේතුවෙන් සිදුවූ දෙවන මරණය මීගමුව රෝහලෙන් වාර්තා වන බවට රෝහල් බලධාරීන් සඳහන් කරනවා. මේ අනූව කොරෝනා නිසා මේ වන විට මියගිය පුද්ගලයින්ගේ... Read more
නාත්තන්ඩියේ ෆාරුක්ගේ නිවසේ තවත් 5 දෙනෙකුට කොරෝනා. මාස තුනක බිළිඳියකුත් ඒ අතරcolombotoday30 March 2020 by colombotoday30 March 20200154 මේ වන විට කොරෝනා ආසාධිතයකු බවට හඳුනානෙ ඇති නාත්තන්ඩිය ව්‍යාපාරිකයාගේ නිවසේ සිවුදෙනෙකු කොරෝනා ආසාධිත රෝග ලක්ෂණ මතු කිරිමත් සමග අංගොඩ බෝවන රෝග විද්‍යායතනය වෙත අද... Read more
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත ගණන 120 දක්වා ඉහළටcolombotoday30 March 2020 by colombotoday30 March 20200109 ශ්‍රී ලංකාවේ කෙරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 120 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි. ඊයේ (29) සවස වන විට ආසාදිතයින්මේ ගණන 117ක් ලෙස වාර්තා... Read more
නිරෝදායනයෙන් හොරෙන් පැන පෙම්වතිය සොයා ගිහින්colombotoday29 March 2020 by colombotoday29 March 20200209 කොරියාවේ සිට පැමිණි කලුතර තරුණයකුට ස්වයං නිරෝධනයට ලක්වන ලෙස සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දී තිබියදී හොර රහසින් පැන ගොස් මහනුවර මයිලපිටිය පදිංචි ඔහුගේ පෙම්වතියගේ නිවසේ සිටියදී... Read more
බේරුවල, පන්නිල ග්‍රාමයත් වසා දමයිcolombotoday29 March 2020 by colombotoday29 March 20200108 බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් බේරුවල පන්නිල ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ කොරෝනා වයිරස ආසාදිතයකු අද (29) රාත්‍රියේ සෞඛ්‍ය අංශ මැදිහත්ව කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර... Read more
කෝවිඩ් – 19 වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 117 ක් දක්වා ඉහළටcolombotoday29 March 2020 by colombotoday29 March 20200140 කෝවිඩ් – 19 වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 117 ක් දක්වා ඉහළ ගොස් ඇත. අද සවස් වරුවේ කොරෝනා වෛරසය ආසාධිත වූ රෝගීන් දෙදෙනෙක් වාර්තා වූ බවට... Read more
ගෙයින් ගෙට ගොස් වෛරසය පතුරුවන තබ්ලික් ජමාත් – ආරක්ෂක අංශ, රජය නොදන්නා තිත්ත ඇත්ත.colombotoday29 March 2020 by colombotoday29 March 20200275 බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ කොරෝනා ආසාධිතයකු හමුවීමත් සමගම එම පුද්ගලයා ප්‍රදේශයේ නිවාස රැසකට ගොස් තිබූ බැවින් කිසිදු පුද්ගලයෙකුට එම ප්‍රදේශයෙන් පිටතට පැමිණීමට හෝ පිටතින් එම ප්‍රදේශයට... Read more
කොරෝනා වැළඳුනු අකුරණ නිස්තාර්ගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාටත් රෝග ලක්ෂණ.colombotoday29 March 2020 by colombotoday29 March 20200185 කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ බවට ඊයේ තහවුරු වූ අකුරුණ එම්. නිස්තාර් නැමැත්තාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ද මහනුවර රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔවුහු... Read more
පුත්තලම සහිරා විද්‍යාලය නිරෝධායන මධ්‍යස්ථානයකටcolombotoday29 March 2020 by colombotoday29 March 20200113 නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස නම් කෙරුණ පුත්තලම සහිරා ජාතික පාසලේ කටයුතු සුදානම් බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බංඩාර මහතා පවසයි. පුත්තලම නගරයෙන් කොරෝනා ආසාදිතයකු හමුවිමත් සමග... Read more
මගී ගුවන් යානා සඳහා ලංකාවට ඇතුල්වීමේ තහනම දිගටමcolombotoday29 March 2020 by colombotoday29 March 20200124 සියලුම මගී ගුවන් යානා වෙත, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණීම අත්හිටුවා පනවා තිබූ ගුවන් ගමන් තහනම අප්‍රියෙල් මස 07 දා තෙක් දීර්ඝ කිරීමට... Read more