Colombo Today Local News

ජනපති නවත්වන්න අපට බලයක් නෑ. අපි නැවැත්තුවේ නෑ. – ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය

තවමත් නිල වශයෙන් ජනාධිපති ධූරයෙහි රැඳී සිටින ගෝඨාභය රාජපක්ෂ තම නිල තත්ත්වය මත රටින් බැහැර යාම වැළැක්වීම සඳහා නීත්‍යනුකූල බලයක් තමන්ට නැතැයි ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජනාධිපතිවරයා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් රටෙන් පිටවීමට පැමිණි අවස්ථාවේ ආගමන විගමන නිලධාරීන් ඔහුට පිටවීමට අවශ්‍ය අනුමැතිය දීම ප්‍රතික්ෂේප කළ බවට සමාජ මාධ්‍යයේ විවිධ ප්‍රචාර පැතිර ගිය නමුත් එහි කිසිදු සත්‍යතාවක් නැතැයි ද එම නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් වේ.

Related posts

දකුණු ලකේ සාහිත කලා සුරු විරුවන් පුදන කෝරළාභිමානී සම්මානයෙන් පිදුම් ලැබූ ලොව ප්‍රථම ප්‍රවෘත්ති නිවේදක භික්ෂූන් වහන්සේ !

colombotoday

ඉඩම් සංවර්ධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූලයි

colombotoday

මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට

colombotoday

සිංහරාජයේ අලි සහ ප්‍රදේශයේ ජනතාවගේ ජිවිත පිළිබඳ මට වගකියන්න බැහැ – සරත් ෆොන්සේකා

colombotoday

ජවිපෙ මීළග නායකයා සුනිල් පෙරේරා !!

colombotoday

අමරවීර හාද්දී රතන හිමිත් මඩට බහී..

colombotoday