Colombo Today Local News

එජාප මංත්‍රී තිදෙනෙක් දිගටම සජිත්ට උදව් කරන්න මංගලගෙන් බාර් පර්මිට් ඉල්ලලා

එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරියටත් සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීම සඳහා තමන්ට මත්පැන් අලෙවිසල් බලපත්‍ර ලබාදෙන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

මෙසේ ඉල්ලීම් කර ඇත්තේ හේෂා විතානගේ, හෙක්ටර් අප්පුහාමි, නිරෝෂන් පෙරේරා යන මන්ත්‍රීවරුන් වන අතර ඔවුන්ගේ හිතවතුන්ගේ නමට මත්පැන් අලෙවිසල් බලපත්‍ර ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි වාර්තා වේ.

මේ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් ඒ සඳහා ඇමතිවරු කිහිප දෙනෙකු විරුද්ධ වී ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

කාවිංග පෙරේරා අත්අඩංගුවට !

colombotoday

‘දැන් නම් රනිල් – මෛත්‍රීට ඡන්දයකින් දිනනවා තියා හිතන්නවත් බෑ‘ – ආචාර්ය නිර්මාල්

colombotoday

16 කණ්ඩායම ගෝඨාභය හමුවෙයි..

colombotoday

එජාපයේ සියළු දෙනා එක්වී විශ්වාසභංගය ගැන තීරණයක් ගනී… අගමැති මාස දෙකක් කල් ඉල්ලයි…

colombotoday

වෙළඳපොළේ සහල් හිඟයක්

Admin

ගවයන් 7ක් මරා, 4ක් එළොව යැවූ පල්ලියේ පාටියේ කෝකියෝ දෙන්නා රිමාන්ඩ්

colombotoday