Author : Admin

Colombo Today Local News

ලංගම බස් රියදුරෙකු කොන්දොස්තරවරයා මරා දාලා

Admin
මීගමුව ඩිපෝවේ ලංගම බස් රථයක් ගාල් කිරීමෙන් අනතුරුව එහි රියදුරාව ඝාතනය කර තිබේ. ඔහු ධාවනය කරන බස් රථයේ කොන්දොස්තරවරයා විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් මෙම...
Colombo Today Local News

ඉන්ධන බවුසරයක් බත්තුළු ඔයට පෙරළී ගසාගෙන යයි

Admin
ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් රථයක් හලාවත – පුත්තලම මාර්ගයේ බත්තුළු ඔයෙන් පහළට පෙරළී යාමෙන් අනතුරක් සිදුවී ඇත. අද (24) අලුයම 3.30ට පමණ එම අනතුර සිදුවී...
Colombo Today Local News

විදුලි ගාස්තු සංශෝධනයට මහජන උපයෝගිතා කොමිසමේ ඒකමතික එකඟතාව

Admin
2009 විදුලිබල පනතට අනුව ඉල්ලා ඇති විදුලි ගාස්තු සංශෝධනයට මහජන උපයෝගිතා කොමිසමේ ඒකමතික එකඟතාව පළ කර තිබේ. එහි සභාපති ජනක රත්නායක මහතා සදහන් කරන්නේ, කැබිනට්...
Colombo Today Local News

ගිලන්රථයක ගැටී 9 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

Admin
පූනරින් පොලිස් වසමේ මන්නාරම – යාපනය මාර්ගයේ මුක්කම්පන් ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් 9 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මාර්ගය හරහා ගමන් කළ දරුවා ගිලන්රථයක ගැටී...
Colombo Today Local News

මෙරට විරැකියා පුද්ගලයින් ඉහළට

Admin
මෙරට විරැකියාව ඉහළ ගොස් ඇති බව මිනිස් බල හා රැකියා දෙපාර්තුමේන්තුව පවසයි. මෙරට රැකියා විරහිත පුද්ගලයින් හාරලක්ෂ පනස් දහසක් හඳුනාගෙන ඇති බව එහි අධ්‍යක්ෂ සිසිර...
Colombo Today Local News

සිරිමාවෝ චිත්‍රපටය නිෂ්පාදනය කළ අනෝමාට 21 වන ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මානයක්

Admin
හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ චරිතාපදානය පාදක කරගෙන වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කළ අනෝමා රාජකරුණාට 21 වන ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මානයක් හිමිවිය. Our Mother, Grand...
Colombo Today Local News

දුම්රියකදී සංචාරකයෙකුගේ දස ලක්ෂයකට විදලා

Admin
සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටි දෝහා කටාර් ජාතිකයකු දුම්රියකින් ගමන් කරමින් සිටි අතරවාරයේ ඔහු සතුව තිබූ ඇමෙරිකන් ඩොලර් කටාර් රියාල් මෙරට මුදල් ඇතුළු රුපියල් 10,...
Colombo Today Local News

9 වනදා තවත් ජාතික විරෝධතා දිනයක්

Admin
ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් සිදුකරනු ලබන ජනතා විරෝධී ක්‍රියාවලට එරෙහිව ජාතික විරෝධතා දිනයක් පැවැත්වීමට සැලසුම්කර ඇති බව වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව පවසයි. එම එකමුතුව...
Colombo Today Local News

ඉන්දීය සහතිකය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ප්‍රකාශයක්

Admin
ණය අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලංකාවට සහාය වීමට ඉන්දියාව සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ඉන්දීය එකඟතාවය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත...
Colombo Today Local News

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට රැස්වෙයි

Admin
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් හෙට (25) පෙරවරු 9.30 ට පැවැත්වීමට නියමිතව තිබේ. සභාව පත් කිරීමෙන් අනතුරුව පළමු වතාවට හෙට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වෙන බවකතානායක මහින්දයාපා...