Colombo Today Local NewsTop Stories

ජාතික ආරක්ෂාවට තර්ජන දෙකක්! ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

උතුරේ සන්නද්ධ කණ්ඩායම් කිහිපයකින් සහ මඩකලපුවේ සන්නද්ධ කණ්ඩායමකින් ජාතික ආරක්ෂාවට එල්ලවන තර්ජන දෙකක් පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කොට ඇතැයි බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සේවය (BBC) උපුටා දක්වමින් මෙරට ජාතික මාධ්‍ය වාර්තා කොට තිබේ.

මාධ්‍ය වාර්තා පළ කරන අන්දමට ජනපතිවරයා මෙම අනාවරණය සිදුකරනුයේ පාර්ලිමේන්තුවේදී ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්බන්ධ විවාදය සිදුකරනු ලබන අවස්ථාවේදීය.

ජනපතිවරයා පවසන ආකාරයට මෙම තර්ජන පසුපස සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ඇති බවට බුද්ධි අංශ විසින් හඳුනාගෙන ඇති අතර, මෙම කණ්ඩායම් පාලනය කිරීමට වත්මන් නීති රීති ප්‍රමාණවත් නොවන්නේ නම් නව නීති හඳුන්වා දීමටද නොපැකිලෙන බවට ජනපතිවරයා ප්‍රකාශ කොට ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

සටහන – Chalana

Related posts

නිරෝධායන රීති උල්ලංඝනය කල 1900කට නඩු

colombotoday

රොශාන් දිලිත් සමග එක් වෙයි ආ සැනින් ලොකු තනතුරකුත්

Admin

ශ්‍රී ලංකාවට එරෙහිව විදෙස් පරීක්ෂණයක් ඉල්ලා කොටි ඩයස්පොරාව වීදි බසී

colombotoday

ඇඳිරි නීතිය වෙලාවේ පැවති “ලව්වාගේ ෆේස්බුක් සාදය” වටලා 12 ක් අත්අඩංගුවට ගනියි

colombotoday

නව විදුලි බිල සූත්‍රය අනුව මුල් ඒකක 30ට බිල රු. 3000ක්

Admin

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday