Colombo Today Local News පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය අසලදී බිහිසුණු බස් අනතුරක් – 20කට තුවාලAdmin26 June 202326 June 2023 by Admin26 June 202326 June 20230 ඇහැළියගොඩ ප්‍රදේශයේ දී සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයින් 20දෙනෙකු පමණ තුවාල ලබා තිබේ. රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය අසලදී මෙම අනතුර සිදුව... Read more
Colombo Today Local News ආහාර සිරවූ සිඟිත්තියක් මව රෝගී වීමෙන් මිය යයිAdmin26 June 202326 June 2023 by Admin26 June 202326 June 20230 තම සිගිති දියණියට ආහාර කවමින් සිටි 26 හැවිරිදි මවට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් නිසා ආහාර ගනිමින් සිටි දියණිය ආහාර උගුරේ සිරවිමෙන් ජිවිතක්ෂයට පත් වි... Read more
Colombo Today Local News ජුලි මස ආරම්භයේ දී ගෘහස්ත ගෑස් මිල යළි අඩු වෙයිAdmin26 June 202326 June 2023 by Admin26 June 202326 June 20230 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල නැවතත් අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පවසයි. එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරන්නේ, ජුලි මස ආරම්භයේ දී ගෘහස්ත... Read more
World ටයිටන් පිපිරීම ගැන අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය විශේෂ විමර්ශනයක් අරඹයිAdmin26 June 202326 June 2023 by Admin26 June 202326 June 20230 අනතුරට ලක්වු ටයිටන් සබ්මැරීනය යම් පිපිරීමකට ලක්වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය පියවර ගෙන තිබේ. උතුරු අත්ලන්තික් සාගරයේ මුහුදු බත් වූ ටයිටැනික්... Read more
Colombo Today Local News අද සිට ඖෂධ වර්ග 60ක මිල පහළටAdmin26 June 202326 June 2023 by Admin26 June 202326 June 20230 ඖෂධ වර්ග 60 ක මිල සංශෝධනය අද (26)දින සිට ක්‍රියාත්මක වේ. ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය, පසුගිය 15 වැනිදා නිකුත් කෙරුනු අතර අද සිට ඖෂධ... Read more
Colombo Today Local News අපරාධකරුවන්ට රටින් පනින්න හොර පාස්පෝට් හදපු 3ක් දැලේ..Admin26 June 202326 June 2023 by Admin26 June 202326 June 20230 විවිධ අපරාධකරුවන්ට රටින් පැන යාම සඳහා ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සකස් කිරීමේ සිද්ධියකට අදාළව පුද්ගලයින් තිදෙනෙකු කඩවත සහ හෝමාගම ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන තිබේ. කඩවත... Read more
Colombo Today Local News අස්වැසුම වැඩසටහන හරහා සමෘද්ධි ප්‍රතිලාභය අහිමිවූවන්ට අභියාචනා ඉදිරිපත් කළ හැකියි.Admin26 June 202326 June 2023 by Admin26 June 202326 June 20230 සමෘද්ධිලාභීන් සඳහා මේ මාසය තුළත් නියමිත පරිදි ප්‍රතිලාභ හිමිවන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කරන්නේ, අස්වැසුම සහනාධාර වැඩපිළිවෙළ... Read more
Colombo Today Local News ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුට එරෙහි සිතාසිය බලරහිත කරයිAdmin26 June 202326 June 2023 by Admin26 June 202326 June 20230 අරගලකරුවන් පිරිසක් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ එහි තිබී රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට... Read more
Colombo Today Local News නිවසේ විදුලි සෝපාන කඩා වැටී හිටපු සෞඛ්‍ය ඇමැති මරුටAdmin26 June 202326 June 2023 by Admin26 June 202326 June 20230 හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු වන වෛද්‍ය පී.එම්.පී.බී සිරිල් මහතා සිරිබෝපුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තුන්වැනි මහලට විදුලි සෝපානයෙන් ගමන් කරන අතරවාරයේ එම විදුලි සෝපානය කඩා වැටීමෙන්... Read more
Colombo Today Local News යුරෝපා සංචාරය නිමා කර ජනපති යළි දිවයිනටAdmin26 June 202326 June 2023 by Admin26 June 202326 June 20230 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යුරෝපා සංචාරය නිමා කරමින් අද (26) උදෑසන යළි දිවයින ට පැමිණ තිබේ. පසුගිය 17 වන දා බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක්... Read more