විශේෂඥ වෛද්‍යවරුගේ විශ්‍රාම වයස දීර්ඝ කරන බව නිතිපති අභියාචනාධිකරණයට දන්වයි
රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇතැයි නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ. විශේෂඥ වෛද්‍යවරුන්...