Colombo Today Local News දේශබන්දුට එරෙහිව තිබූ විදෙස් ගමන් තහනම ඉවතටAdmin7 July 20237 July 2023 by Admin7 July 20237 July 20230 ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත් කර තිබේ. කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ නියෝගය ලබා දී ඇත.... Read more
Colombo Today Local News ඉන්දීය ණය ගෙවන්න වසර 12ක් ලැබෙයිAdmin7 July 20237 July 2023 by Admin7 July 20237 July 20230 ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය නැවත ගෙවීම සඳහා ලබාදී ඇති කාලය දීර්ඝ කිරීමට ඉන්දියාව තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව ඉන්දීය Export Credit... Read more
Colombo Today Local News අම්බලන්ගොඩ, අහුන්ගල්ල, මීටියාගොඩ ආරක්ෂාව තර කරයිAdmin7 July 20237 July 2023 by Admin7 July 20237 July 20230 අම්බලන්ගොඩ, අහුන්ගල්ල, මීටියාගොඩ යන පොලිස් බලප්‍රදේශවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ. දිගින් දිගටම සිදුවූ මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ ක්‍රියා හේතුවෙන් මෙම ආරක්ෂක පියවර ගෙන... Read more
World ඉතාලියේ වැඩිහිටි නිවාසයක ගින්නකින් 6ක් මරුට – 81ක් රෝහලේ…Admin7 July 20237 July 2023 by Admin7 July 20237 July 20230 ඉතාලියේ මිලාන් නගරයේ වැඩිහිටි නිවාසයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් තවත් 81 දෙනෙකු රෝහල් ගත කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. Casa... Read more
Colombo Today Local News අධ්‍යාපන ඇමතිට මෙවර උසස් පෙළ විභාගයේ දින කියන්න බැරිවෙයිAdmin7 July 20237 July 2023 by Admin7 July 20237 July 20230 අපොස උසස් පෙළ විභාගය මේ වසර අවසාන්වීමට පෙර පැවැත්වීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාලිමේන්තුවේදී අද (7)දින පැවසීය. අපොස... Read more
Colombo Today Local News ජාජබ නායකයින් මැතිවරණ කොමිසමටAdmin7 July 20237 July 2023 by Admin7 July 20237 July 20230 පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා නාමයෝජනා බාරදුන් රාජ්‍ය සේවකයින් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාතික ජන බලවේගයේ නායකයින් මැතිවරණ කොමිසම හමුවට... Read more
Colombo Today Sports News කාසියේ වාසිය ශ්‍රී ලංකාවටAdmin7 July 20237 July 2023 by Admin7 July 20237 July 20230 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපර් සික්ස් වටයේ අවසාන තරගය අද (07) පැවැත්වෙයි. හරාරේ හි පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.... Read more
Colombo Today Local News ට්‍රැක්ටර් රථයක් මාර්ගයේ බාධක දා නවතා තුනකට තඩිබෑ 11ක් අත්අඩංගුවටAdmin7 July 20237 July 2023 by Admin7 July 20237 July 20230 ට්‍රැක්ටර් රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට තවත් පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත. පෞද්ගලික ආරවුලක් මත මෙම... Read more
Colombo Today Local News මාස 6ක් තුළ 150,000කට අධික පිරිසක් රට රැකියාවලට ගිහින්.Admin7 July 20237 July 2023 by Admin7 July 20237 July 20230 වසරේ මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 150,000කට අධික සංඛ්‍යාවක් විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ. වැඩිම පිරිසක් මැදපෙරදිග රටවල රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව... Read more
Colombo Today Local News ග්‍රාම නිලධාරීන් සාමදාන විනිශ්චයකාරවයෙක් කරයිAdmin7 July 20237 July 2023 by Admin7 July 20237 July 20230 ස්ථිර සහ සක්‍රීය සේවයේ නියුතු සියලුම පරිපාලන ග්‍රාම නිලධාරියෙක්ම නිල බලයෙන් ශ්‍රී ලංකා ජනරජයේ සාමදාන විනිශ්චයකාරවයෙක් කරමින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ අමාත්‍ය... Read more