Colombo Today Local News කෲඩියා සෙලනිකා ගස ඉවත් කිරීම රජයේ ප්‍රතිපත්තිමය තීරණයක්Admin11 July 202311 July 2023 by Admin11 July 202311 July 20230 කෲඩියා සෙලනිකා ගස ඉවත් කිරීම රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවලට බාධාවක් වී තිබීම... Read more
Colombo Today Local News සත්ව පාලනය සහ කිරි නිෂ්පාදනය ගැන ඉන්දියාව සමග ඒකාබද්ධ ගිවිසුමක්Admin11 July 202311 July 2023 by Admin11 July 202311 July 20230 ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය අතර සත්ව පාලනය සහ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහයෝගීතාව සඳහා ඒකාබද්ධ අභිප්‍රාය ප්‍රකාශයට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී... Read more
Colombo Today Local News වරාය අධිකාරිය පනත සංශෝධනයට අනුමැතියAdmin11 July 202311 July 2023 by Admin11 July 202311 July 20230 1979 අංක 51 දරන ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. අදාළ පනත සංශෝධනය කිරීම සඳහා 2023.1.2 දින පැවති... Read more
Colombo Today Local News සුබසාධක ප්‍රතිලාභ දීමනා ගෙවීමට කැබිනට් අනුමැතියAdmin11 July 202311 July 2023 by Admin11 July 202311 July 20230 සුබසාධක ප්‍රතිලාභ දීමනා ගෙවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව, වැඩිහිටි ආධාර ලබන තැනත්තන්,හඳුනානොගත් හේතු මත වූ වකුගඩු රෝගී ආධාර ලබන තැනත්තන් සහ ආධාර... Read more
Colombo Today Local News ජනපති සහ ඉන්දීය විදේශ ලේකම් අතර හමුවක්Admin11 July 202311 July 2023 by Admin11 July 202311 July 20230 ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් මීට සුළු මොහොතකට පෙර සිදුවී තිබේ. ආරක්ෂක අමාත්‍යාංශයේදී මෙම හමුව සිදු... Read more
Colombo Today Local News පාස්කු වින්දිතයින්ට හිටපු ජනපති මෛත්‍රී වන්දි ගෙවයිAdmin11 July 202311 July 2023 by Admin11 July 202311 July 20230 රුපියල් මිලියන 100ක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නියෝගයට අනුව ඒ මහතා වන්දි වශයෙන් රුපියල් මිලියන 15ක... Read more
Colombo Today Local News රත්‍රං තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් කටුනායකදී අල්ලයිAdmin11 July 202311 July 2023 by Admin11 July 202311 July 20230 කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 780ක් බරැති ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන... Read more
World පුද්ගලයින් 06 දෙනෙක් ගමන් කරමින් සිටි හෙලිකොප්ටර් යානයක් අතුරුදන්Admin11 July 202311 July 2023 by Admin11 July 202311 July 20230 පුද්ගලයින් 06 දෙනෙක් ගමන් කරමින් සිටි හෙලිකොප්ටර් යානයක් නේපාලයේදී අතුරුදන්වී තිබේ. එම යානය කත්මණ්ඩු නුවර සිට සොලුකුම්බු දක්වා පියාසර කරමින් තිබියදී පාලක මැදිරිය සමග සම්බන්ධතාවය... Read more
Colombo Today Local News අභියාචනා හා විරෝධතා සලකා බැලීමේ කටයුතු සූදානම්Admin11 July 202311 July 2023 by Admin11 July 202311 July 20230 “අස්වැසුම” සුබසාධන දීමනා සම්බන්ධයෙන් අභියාචනා හා විරෝධතා දැක්වීමේ කාල සීමාව ජූලි මස 10 වැනිදායින් අවසන් වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ... Read more
Colombo Today Local News කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධීව රැදී සිටි 46ක් දිවයිනට එවයිAdmin11 July 202311 July 2023 by Admin11 July 202311 July 20230 කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සදහා ගොස්, එරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 දෙනකු, අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.... Read more