Colombo Today Local News පැසිපික් මුහුදු කලාපය ආසන්නයේ භූකම්පනයක්Admin19 July 202319 July 2023 by Admin19 July 202319 July 20230 එල්සැල්වදෝරයේ පැසිපික් මුහුදු කලාපය ආසන්නයේ භූකම්පනයක් සිදුව තිබේ. රික්ටර් මාපකයේ ඒකක 6.5ක ප්‍රබලත්වයෙන් යුතුව මෙම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය මධ්‍යම... Read more
Colombo Today Local News නව කැලණි පාලමේ කෝටි ගාණක පාඩුවක් වෙලා නැහැ. ඇණ ගලවලා නැහැ..Admin19 July 202319 July 2023 by Admin19 July 202319 July 20230 කැලණි පාලමේ ඇණ ගැලවීමක් සිදුවී නැතැයි ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (19)දින පැවසීය. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ... Read more
Colombo Today Local News මෙරට නොගැඹුරු මුහුදේ මත්ස්‍ය ගහනය අඩුවෙයි – නාරා ආයනතය කියයිAdmin19 July 202319 July 2023 by Admin19 July 202319 July 20230 මෙරට නොගැඹුරු මුහුදේ මත්ස්‍ය ගහනය අඩු වී ඇති බව නාරා ආයනතය පවසයි. එම ආයතනය පවසන්නේ, දශක ගණනාවක් තිස්සේ මෙරට ධීවරයින් ප්‍රශස්ත මට්ටමට වඩා වැඩිපුර එම... Read more
Colombo Today Local News රාජකාරියේ යෙදී සිටි එස් අයි ගේ යතුරුපැදියට ගිනි තියලාAdmin19 July 202319 July 2023 by Admin19 July 202319 July 20230 දියතලාව නගරයේ රාජකාරි කළ පොලිස් උප පරීක්ෂකවරයකු ගේ යතුරුපැදියක් පැහැරගෙන වෙනත් ස්ථානයකට ගෙන ගොස් ගිනිතබා විනාශ කර දමා තිබියදී අද (19) අලුයම හමුවූ බව දියතලාව... Read more
Colombo Today Local News සක්විති රණසිංහ සහ බිරිඳ මූල්‍ය වංචාව පිළිගනීAdmin19 July 202319 July 2023 by Admin19 July 202319 July 20230 මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් 164,185,000ක මුදලක් වංක ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ විසින් අද (19)දින කොළඹ මහාධිකරණය හමුවේ වරද පිළිගෙන... Read more
Colombo Today Local News නුවරඑළියටත් විශ්වවිද්‍යාලයක්Admin19 July 202319 July 2023 by Admin19 July 202319 July 20230 නුවරඑළිය දිස්ත්‍රික්කය පදනම් කරගෙන විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට කරගෙන යන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. උඩරට... Read more
Colombo Today Local News යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්Admin19 July 202319 July 2023 by Admin19 July 202319 July 20230 යාපනය අච්චුවේලි පද්මනී ප්‍රදේශයේ පිහිටි නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලව ඇති බව අච්චුවේලි පොලීසිය පවසයි. මුහුණු ආවරණය කරගෙන යතුරු පැදි දෙකකින් පැමිණි පුද්ගලයින් හය දෙනකු... Read more
World රුසියාවෙන් යුක්‍රේන ධාන්‍ය වරායකට ප්‍රහාරAdmin19 July 202319 July 2023 by Admin19 July 202319 July 20230 රුසියාව ඊසානදිග යුක්‍රේනයේ පිහිටි වරායකට ප්‍රහාර එල්ල කර තිබේ. එම වරාය ප්‍රධාන වශයෙන් ධාන්‍ය අපනයනය කිරීම සඳහා භාවිත කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කළු... Read more
Colombo Today Local News රන් මිල ඉහළ යයිAdmin19 July 202319 July 2023 by Admin19 July 202319 July 20230 මෙරට රන් මිලේ යම් වැඩිවීමක් දක්නට ලැබෙන බව රන් වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ලෝක රත්‍රං මිල ඩොලර් 1977 (31.10g) ලෙස සීඝ්‍ර ඉහළයෑමක් මේ වන විට... Read more
Colombo Today Local News තිරිඟු පිටි මිල අඩු වුණාට බේකරි නිෂ්පාදනවල මිල අඩු කරන්න බෑ – බේකරි හිමියන්ගේ සංගමය කියයිAdmin19 July 202319 July 2023 by Admin19 July 202319 July 20230 තිරිඟු පිටි මිල පහළ ගිය ද පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. ඊයේ (18)දිනයේ... Read more